ඕයි බන් @nul @shenat @Max_r @jhnnwp මදි පාඩුවට අඩු මොල @Bitter Truth මොනද බන් මේ මුන් දවස ගානේ නාන්නේ. වැඩක් කර ගන්න පුළුවන් එකෙක් ඇත්තෙම නැද්ද බන් උඹලගේ ආණඩුවේ. මේ නෑමයි හෑමයි ඉවරයක් නෑනේ බන්. එකක් ඉවර වෙන්න කලින් තව එකක්. යකෝ මේවා බලලම එපා වෙලා බන්. අනික් පැත්තෙන් කැම්පේන් කරනවා 2029ත් ජනපති කොටා කියලා. ඒ රෙද්ද කරන්න කලින් අද දවසේ කරන වැඩේ පිලිවෙලට කරලා හිටපන්කෝ බන්. මොන සක්කිලි කමක්ද බන් මෙහෙම හැමදාම මිනිස්සු ඉස්සරහට ඇවිත් වැරද්ද වහගන්න මෙහෙම රෙන එක. අඩුගානේ තොපිට මේ අඳෝනා එපා වෙන්නේ නැද්ද බන්ස් කනට රෙන එක
පේන් නැති එවුන්ට
පේන් නැති එවුන්ට
