ජෙප්පන්ගෙ කැරි තාක්සනේ 🤣💩💮🔴💥

tarson

Well-known member
  • Feb 25, 2009
    8,399
    5,482
    113
    කැරිම තාක්සනේ, ඒලියන් ල ඇවිල්ල උස්සනව මූව ශුවර් 🤣💮💥

    cari thaksane.jpg

    cari thaksane 2.jpg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    කවුර හරි ෆේක් පෝස්ට් එකක් දානවා
    බයි ටොයි රැල ඒවා උඩක් පල්ලක් බලන්නෙ නෑ ශෙයා කරනවා කමෙන්ට් කරනවා ඒව ගෙනත් මේකෙ දානවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,883
    113
    35
    Spain
    ඔකුන්ගේ කැපෑසිටි එක තමයි ඔය. උන්ටත් ඇඳිලා ඡන්දය දුන්නු ඊට පස්සේ කුණු අපුල්ලන උගේ තත්වේ ගැන හිතපල්ලා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,482
    113
    ude pandara boru dankota adugane podak hoyala balala dapam pomnayo :lol:




    උබ අන්ජනම් බලලද උබේ එක ඇත්ත කියන්නෙ. උබේ එක බොරු වෙන්නත් පුලුවන්.

    කොහොම හරි කැරිම තාක්සනේ ඉතින් 😏💩
     
    • Haha
    Reactions: ȜMA X

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,824
    98,989
    113
    කවුර හරි ෆේක් පෝස්ට් එකක් දානවා
    බයි ටොයි රැල ඒවා උඩක් පල්ලක් බලන්නෙ නෑ ශෙයා කරනවා කමෙන්ට් කරනවා ඒව ගෙනත් මේකෙ දානවා
    ඔය ඉස්සර ගෙප්පෝ කරපු වැඩ තමා. ඔය type එකේම profile ගොඩක් ඒ දවස් වල run උනා.

    දැන් හැබැයි කලින්ට වඩා ලේසියි හෑල්ල ගහලා ඇත්තටම මුන් කරපු වැඩක පොටෝ එකක් අලවන්න විතරයි තියෙන්නේ.
     
    • Haha
    Reactions: War Fighter

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    In western countries, every construction must pass a safety test. Above contraption can be a deadly trap for bikers and pedestrians.
    ඕක කලුපාටට රෑට පේන්නෙ නැහැ
    බයික්වල යන සිංහලුන්ට සුදු කොඩි දාන වැඩ
     
    • Haha
    Reactions: War Fighter