සිංහපුර වත්ත තියෙන්නෙ කොහෙද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    246
    423
    63
    වීල් කාරයෙක් එක්ක වලියක් ගියා. ඌ මට තර්ජනය කලා ඌ සිංහපුර වත්තෙ එකෙක් මම ගැන බලාගන්නම් කියල. ඔය වත්ත් කොහෙද තියෙන්නෙ?
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    491
    619
    93
    උඹට කියන්න තිබුනේ උඹ හැටේ වත්තේ.. හවසට වරෙන් කෑරිය... මරනවා කියලා... වතු වල වතු වල උන් හැන්දෑවට මාරාගනිවි... 🫡
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    246
    423
    63
    උඹට කියන්න තිබුනේ උඹ හැටේ වත්තේ.. හවසට වරෙන් කෑරිය... මරනවා කියලා... වතු වල වතු වල උන් හැන්දෑවට මාරාගනිවි... 🫡
    මෙහෙ වතු නෑනෙ
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    491
    619
    93
    නෑ නෑ යකෝ.. හැටේ වත්තේ උන් එක්ක ඔය වත්තේ උන් මරාගනිවි කියලා කිව්වේ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,072
    1,757
    113
    වීල් කාරයෙක් එක්ක වලියක් ගියා. ඌ මට තර්ජනය කලා ඌ සිංහපුර වත්තෙ එකෙක් මම ගැන බලාගන්නම් කියල. ඔය වත්ත් කොහෙද තියෙන්නෙ?

    සිංහපුර කියන්නේ වනාතමුල්ල.

    අහගන් එපෑ යකෝ සිංහපුරේ මොන කෑල්ලෙද කියලා.

    උඹට කියන්න තිබුනේ උඹ හැටේ වත්තේ.. හවසට වරෙන් කෑරිය... මරනවා කියලා... වතු වල වතු වල උන් හැන්දෑවට මාරාගනිවි... 🫡
    මුළු හැටේ වත්තෙම ඉස්ම බස්සන වැඩක් ඒක.

    නිකංවත් මූ හැටේ වත්තේ නෙවෙයි කියලා උන් දැන ගත්තොත් වනාතමුල්ලෙනුත් කාලා හැටේ වත්තෙනුත් කන්න පුළුවන් සුපිරියටම.
    ------ Post added on May 27, 2026 at 1:52 PM
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    වීල් කාරයෙක් එක්ක වලියක් ගියා. ඌ මට තර්ජනය කලා ඌ සිංහපුර වත්තෙ එකෙක් මම ගැන බලාගන්නම් කියල. ඔය වත්ත් කොහෙද තියෙන්නෙ?
    sinhapure kiyanne kolonnawe thiyenne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,838
    113
    වනාතමුල්ලෙ
    වැලිකඩ බන්ධනාගාරෙ ලඟ ග්‍රවුන්ඩ් එකක් තියනවා ඒ ග්‍රවුන්ඩ් එක කෙලවර බේස්ලයින් ස්ටේශන් එක පැත්තට වෙන්න පාරක් තියනවා ග්‍රවුන්ඩ් එක පැත්තටම, ග්‍රවුන්ඩ් එක අයිනෙන්ම
    ඒ පාර දිගේ කෙලවරටම ගියාම දකුණු පැත්තෙ හෙන විසාල ෆ්ලැට් එකක් තියනවා ඒකට කියන්න සහස්පුරේ කියලා
    ඒ ෆ්ලැට් එක පහු කරලා කෙලින්ම ඉස්සරහට ගියාම තව පොඩි ෆ්ලැට් ටිකක් තියනවා තට්ටු 4-5 වගේ ඒ සෙට් එකට කියන්නෙ සිංහපුරේ කියලා

    කියන තරං චන්ඩි නං නැහැ. කුඩ්ඩො තමයි ඉන්නෙ
    ලොකු ලොකු චන්ඩි STF එකෙන් පැනල ලංකට් පැලෙන්න ගහලා අරගෙන ගියා
    හෙනම ඉස්සර වෙඩි තියාගන්න මරා ගන්න කේස් තිබුනා ඒ කේස් නිසා තමයි කවුරුත් ඔය ගමේ නම කියලා සද්දෙ දාන්නෙ
    අනික බන් ඔය සහස් පුරේ ගෙවල් 1000ක්ද කොහෙද, ගෙවල් 1000ක් එක ලඟ අඩු කුලේ එවුන් ඔය තරං ලඟ ලඟ ඉන්නවා කියන්නෙ වලිම තමයි
    බය නැතුව හිටපන්, පුලුවන් එකෙක් නං ගමේ නම කියලා තෝව බය කරන්න එන්නෙ නැහැ

    මගේ හොඳ යාලුවෙක් හිටියා (තාම ඉන්නවා ඒකා) ඔය පැත්තෙ. මං ගිහින් තියනවා අනන්තවත් ඕව අස්සෙ
    කවදාවත් කරදරයක් වෙලා නැහැ.
    හැබැයි රෑට ත්‍රීවිල් සහ ටැක්සි එන්නෙ නැහැ ග්‍රවුන්ඩ් එක ගාවින් බස්සල යනවා
    ගමේ එවුන් එකෙක්වත් මොනවත් කියලත් නැහැ
    ඒකෙ හෙන විසාල ජනගහනයක් ඉන්න නිසා ඒකෙ එවුන්ට පිටින් එන එවුන් වෙන් කරලා අඳුනගන්න අමාරුයි. නොදන්නවා වගේ වට පිට බල බල ගියොත් තමයි උන් දැනගන්නෙ අලුත් එකෙක් කියලා
    අනිත් එක ඔය පැත්ත හෙනම පොන්සි පුරේ
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,235
    25,407
    113
    54න් ඕනේ ද අහපන්. දැන් එහෙම පුප දෙන්න එන්නේ නැහැ. තනියම කෑවා නම් තනියම වළඳපන් වගේ සීන් එකක් යන්නේ. රජයේ,පොලිසියේ ලොකුම ආදායම් මාර්ගයක් තමයි ඔය පැත්තේ එවුන් අරන් දඩ ගහන එක.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,838
    113
    54න් ඕනේ ද අහපන්. දැන් එහෙම පුප දෙන්න එන්නේ නැහැ. තනියම කෑවා නම් තනියම වළඳපන් වගේ සීන් එකක් යන්නේ. රජයේ,පොලිසියේ ලොකුම ආදායම් මාර්ගයක් තමයි ඔය පැත්තේ එවුන් අරන් දඩ ගහන එක.
    ඔතන හෝල්ට් එකෙන් 154ට නැග්ගොතින් කොන්දා කෑ ගහනවා පර්ස් බලාගන්න බෑග් බලාගන්න කියලා
    රෙදි නෑ