සියලු තක්කඩින් ගුරුවරු නොවෙති නමුත් සියලු ටියුශන් ගුරන් තක්කඩි

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    893
    1,481
    93
    නදුනගෙ පෝස්ට් එක දැකල මේ කියන්නෙ.

    පොඩ්ඩක් හොයල බලපංකො මේක ඇත්තද බොරුද කියල
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    ටියුෂන්කාරයො තක්කඩිද කියන්න නං දන්නෙ නෑ, විභාගෙ පාස් වුනේ නං උන් හින්ද :lol:
     
    • Like
    Reactions: War Fighter

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,783
    8,202
    113
    නදුනගෙ පෝස්ට් එක දැකල මේ කියන්නෙ.

    පොඩ්ඩක් හොයල බලපංකො මේක ඇත්තද බොරුද කියල
    post eka dapan..ehenam