පොඩි ප්‍රශ්නයක්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මම අර job opportunity එක ගැන ඇහුවනේ ....

    1779886643822.png

    1779886697926.png

    1779886717843.png

    1779886776028.png

    මේගොල්ල කියන්නේ මගේ asking rate එක වැඩි කියල ද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,767
    10,837
    113
    35
    Spain
    මම නම් දන්නේ නැහැ ස්ටෑන්ඩර්ඩ් රේට් මොනවද කියල. ඔය ග්ලාස්ඩෝ වගේ සයිට් එකකින් අදහසක් ගන්න බැරිද?
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ubata tibbe isella job eka ganna aduwata passe rate eka wedi karala illanna.un ubata job ekak create karala denna hitanna atte adurana hinda

    මට එච්චර මොළයක් නෑ... ඒකනේ මේකේ අහන්නේ උබලගෙන් දැනගන්න :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,543
    66,834
    113
    මට එච්චර මොළයක් නෑ... ඒකනේ මේකේ අහන්නේ උබලගෙන් දැනගන්න :(
    man itin oya IT salary gena etchara danne.nattan kiyanawa
     
    • Love
    Reactions: Ldy

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,834
    5,763
    113
    රේට් එක වැඩියිනේ බන්
    පැයට පවුම් 45 කියන්නෙ ඩොලර් 60ක් වගේ නේද
    ඒ කියන්නෙ ෆුල්ටයිම් එකෙක් නං ඩොලර් 9600ක් විතර (115K Annual)

    උඹ පැය 25ක් වැඩ කරොත් සතියට 1500 මාසෙට 6000ක් නේ බන්
    පැය 25ක් වැඩ කරලා මාසෙට 6000ක් ගන්න බන් කැරිම ඩයල් එකකටත් පට්ට අමාරුයි බන්. අනික බන් ඔය ගානට ඔෆිස් එකට දවස් 5ම කඹුරන එකෙක් UK වලින් උන්ට හොයාගන්න පුලුවන්

    ඔය ගාන අර කොරෝනා කාලෙ වගේ IT peak එකේ තිබ්බා කාලෙත් ටිකක් අමාරුවෙන් ගන්න වෙන ලෙවල් එකක්
    දැන් AI නිසා කෙලවෙලා තියන කෙලවීමට ඔය ගාන කම්පැනියට ජස්ටිෆයි කරන්න බැහැ බන්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    රේට් එක වැඩියිනේ බන්
    පවුම් 45 කියන්නෙ ඩොලර් 60ක් වගේ නේද
    ඒ කියන්නෙ ෆුල්ටයිම් එකෙක් නං ඩොලර් 9600ක් විතර (115K Annual)

    උඹ පැය 25ක් වැඩ කරොත් සතියට 1500 මාසෙට 6000ක් නේ බන්
    පැය 25ක් වැඩ කරලා මාසෙට 6000ක් ගන්න බන් කැරිම ඩයල් එකකටත් පට්ට අමාරුයි බන්. අනික බන් ඔය ගානට ඔෆිස් එකට දවස් 5ම කඹුරන එකෙක් UK වලින් උන්ට හොයාගන්න පුලුවන්

    මේකේ උන් කිව්ව විදියට තමයි මම ගාන කිව්වේ

    උඹ හොඳ එකා වගේ කියපන්කෝ කියන්න හොඳ ගාණක් 🙏
     
    • Like
    Reactions: Naughtykolla48

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,834
    5,763
    113
    මේකේ උන් කිව්ව විදියට තමයි මම ගාන කිව්වේ

    උඹ හොඳ එකා වගේ කියපන්කෝ කියන්න හොඳ ගාණක් 🙏
    Field + Years of exp කියපන්
     
    • Like
    Reactions: Ldy