14 years programming exp.. mobile apps desktop hardware emulatorsField + Years of exp කියපන්
6 years sysadmin/sys eng experience
14 years in IT industry
14 years programming exp.. mobile apps desktop hardware emulatorsField + Years of exp කියපන්
මම උඹට රියැලිටි එකේ තියන ගානක් කියන්නං14 years programming exp.. mobile apps desktop hardware emulators
6 years sysadmin/sys eng experience
14 years in IT industry
dan 2500 usd machanමම උඹට රියැලිටි එකේ තියන ගානක් කියන්නං
උඹ කලින් කියලා තියන ගාන 115K කියන්නෙ පට්ටම ලොකු ගානක්නේ. US වල ඉන්න engineer කෙනෙක් උනත් ඔය ගාන ටිකක් අමාරුයි මේ දවස් වල
NZ/Au ඉන්න එවුන්ගෙත් NZD 160K වගේ කියන්නෙ USD 100K වගේ, ඒක upper range එක.
උඹ හෙනම ස්පෙශල් සකිල් එකක් තියන niche area එකක නෙමෙයි නම් ඔය ගාන දෙන්නෙ නැහැ. ඒ තිබ්බත් ඔය ගාන ගන්න අමාරුයි
මම කියන රියලිස්ටික් රේන්ජ් එක තමයි Annual 40K-60K USD range එක. ඒ කියන්නෙ පැයට $20 - $35 රේන්ජ් එක. freelance වගේ නං මීට වඩා ගන්න පුලුවන් හැබැයි long term part time ඔය වගේ ගානක් තමයි realistic
උඹට සුපිරියටම ස්කිල් තියන, සුපිරියටම වැඩ පෙන්නන්න පුලුවන් තැනක් නං උපරිම $40-45 තමයි
කම්පැනි වල ඒ රටවල බේස් වෙලා ඉන්න එවුන්ගෙ සැලරි බලලා රිමෝට් වැඩ කරන්න සැලරි කියන්න එපා එහෙම කියලා වැඩක් නැහැ ගන්නෙ නැහැ. උඹට ඒ ගාන දෙනවා නං එහෙන් එකෙක් ගන්න පුලුවන් නේ බන් ඒ ගානටම.
මේකෙ මාසෙට 40000 පඩි ගන්න එවුන්ගෙන් අහල ජොබ් වලට සැලරි කියන්න එපා.
$35ට සෙට් උනොත් පැය 25ක් වැඩ කරලා මාසෙට 3500ක් ගන්න පුලුවන්, ඒක බන් හොඳ ගානක්නේ.
උඹගෙ දැනට සැලරිය මීට වඩා අඩුද වැඩිද?
මොනවද බන් ගහලා ඉන්නෙdan 2500 usd machan
hari hari ithin, industry eke gaana kiwwaමොනවද බන් ගහලා ඉන්නෙ
2500 ඉඳන් 6000ට වැඩි කරන්න හැදුවෙ
තෝ මාසෙට $3500-$4000කට වගේ ට්‍රයි කරා නං හරිනේ බන්. පැය 25ක් වැඩ කරලා $4000ක් කියන්නෙ හෙන කම්ෆටබල් ගානක් නේ.
dan full time, part time ekak baluwe me@Ldy uba me part-time ekakata da ynna hdnne? nathnam danuth dwsata 5hrs da weda krnne?
This is trueමම උඹට රියැලිටි එකේ තියන ගානක් කියන්නං
උඹ කලින් කියලා තියන ගාන 115K කියන්නෙ පට්ටම ලොකු ගානක්නේ. US වල ඉන්න engineer කෙනෙක් උනත් ඔය ගාන ටිකක් අමාරුයි මේ දවස් වල
NZ/Au ඉන්න එවුන්ගෙත් NZD 160K වගේ කියන්නෙ USD 100K වගේ, ඒක upper range එක.
උඹ හෙනම ස්පෙශල් සකිල් එකක් තියන niche area එකක නෙමෙයි නම් ඔය ගාන දෙන්නෙ නැහැ. ඒ තිබ්බත් ඔය ගාන ගන්න අමාරුයි
මම කියන රියලිස්ටික් රේන්ජ් එක තමයි Annual 40K-60K USD range එක. ඒ කියන්නෙ පැයට $20 - $35 රේන්ජ් එක. freelance වගේ නං මීට වඩා ගන්න පුලුවන් හැබැයි long term part time ඔය වගේ ගානක් තමයි realistic
උඹට සුපිරියටම ස්කිල් තියන, සුපිරියටම වැඩ පෙන්නන්න පුලුවන් තැනක් නං උපරිම $40-45 තමයි
කම්පැනි වල ඒ රටවල බේස් වෙලා ඉන්න එවුන්ගෙ සැලරි බලලා රිමෝට් වැඩ කරන්න සැලරි කියන්න එපා එහෙම කියලා වැඩක් නැහැ ගන්නෙ නැහැ. උඹට ඒ ගාන දෙනවා නං එහෙන් එකෙක් ගන්න පුලුවන් නේ බන් ඒ ගානටම.
මේකෙ මාසෙට 40000 පඩි ගන්න එවුන්ගෙන් අහල ජොබ් වලට සැලරි කියන්න එපා.
$35ට සෙට් උනොත් පැය 25ක් වැඩ කරලා මාසෙට 3500ක් ගන්න පුලුවන්, ඒක බන් හොඳ ගානක්නේ.
උඹගෙ දැනට සැලරිය මීට වඩා අඩුද වැඩිද?
මළ මගුලයි
අරූ කියනවා ඌ department head වෙලත් ඌටවත් එච්චර ගෙවන්නේ නෑ කියලා..
ඌ හිනා වෙනවා.. මටත් හිනා
කලින් 45 නේ කිව්වේ.. 25ක් කියලා බැලුවා
තේරුණේ අද තමයි මහත්තයාuba ooka ahana dawase man qwe dan inna gana wage 2x kiyanna kiyala. ee kiyanne
current = 2500 $
hours per month = 8hrs * 5 days per week * 4 weeks = 160
2500 $ / 160 = 15.625
15.625 * 2 = 31.25 $ per hour
uba 45 pound illalane. eeka hodatama wadiy
ඒවයෙ බලලා , AI එකෙනුත් අහලා දැම්මේමම නම් දන්නේ නැහැ ස්ටෑන්ඩර්ඩ් රේට් මොනවද කියල. ඔය ග්ලාස්ඩෝ වගේ සයිට් එකකින් අදහසක් ගන්න බැරිද?
bump,
kumakda aluthma thathwaya..?