පල්ලේගම හේමරතන හිමියන් ලියූ ගීත

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,187
    15,283
    113
    image.png
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    490
    619
    93
    Kathruoo Bhaage Labena Athare Pashchaath Baage Touch Karala Thiyenne.. DasaKari Himiyo..
    ඒ උනාට තෝගේ අල්ලා බල්ල වගේ ඌරොන්ට එළුවෝන්ට නං හුකලා නෑ නේ? 🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,892
    10,399
    113


    සාමණේර නමක් ලෙස ශාසනයට ඇතුළත් වීමේදී (පබ්බජ්ජා කර්මයේදී), ගුරු ස්වාමීන් වහන්සේගෙන් සිවුරු ඉල්ලා සිටින අවස්ථාවේදී මෙම පාලි පාඨය සජ්ඣායනා කරනු ලබනවා:

    "සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්ඡිකරණත්ථාය......"

    මෙහි සිංහල අර්ථය වන්නේ:
    "සියලු දුක්වලින් නිදහස් වීම පිණිසත්, නිර්වාණය අවබෝධ කරගැනීම පිණිසත් (මා කෙරෙහි අනුකම්පා කොට මේ කසාවත ලබා දී මා පැවිදි කරන සේක්වා)" යන්නයි.

    මෙම ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිව තහවුරු වන්නේ, බුදුරදුන්ගේ ශාසනයේ මහණ වීමේ ප්‍රධාන සහ එකම මූලික අරමුණ සංසාර දුකින් මිදී නිවන් දැකීම මිස වෙනත් ලෞකික හෝ පෞද්ගලික ලාභ අපේක්ෂාවන් නොවන බවයි.

    තේරෙන භාෂාවෙන් කිවුවොත් මහන වෙන්නේ නිර්වාණය අවබෝධ කරගැනීම පිණිස මිසක් වෙන වෙන හු*ත්තවල් කරන්න නෙවෙයි.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,018
    25,276
    113
    Fantasy
    මේ සිද්දිය එලි වෙන්ඩ කලින් මන් ඇත්තටම හිතන් හිටියේ පට්ට කලාකාමී දාර්මික හාමුදුරු නම් වෙන්ඩ ඇති කියලා