paypal help!

di_shan

Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    guys. paypal පර්සනල් එකවුන්ට් වලට සල්ලි ගන්න බැරිද? business එකවුන්ට් එකකට upgrade කරන්න වෙයිද. මේ එකවුන්ට් එක combank එකට ලින්ක් කරලා තියෙන්නේ.

    Screenshot-2026-05-27-170708.png
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    මේකම බිස්නස් එකවුන්ට් එකකට අප්ග්‍රේඩ් කරොත් හරියයිද
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,026
    6,561
    113
    Sampath ekata nam paypal business eka link karanna beri una kiyala fb eke dekka. personal link unalu.

    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    guys. paypal පර්සනල් එකවුන්ට් වලට සල්ලි ගන්න බැරිද? business එකවුන්ට් එකකට upgrade කරන්න වෙයිද. මේ එකවුන්ට් එක combank එකට ලින්ක් කරලා තියෙන්නේ.

    Screenshot-2026-05-27-170708.png
    combank app eken link karalath money recieve karanna beida?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    පර්සනල් එකවුන්ට් එකකින් පුළුවන් Paypal to Paypal යවන්න. බිස්නස් එකවුන්ට් එකක් Freelance Site වලට ලින්ක් කරන්න පුළුවන්.
    බෑක්න් දෙකකින් එකවුන්ට් දෙකක් හදාගන්න වෙනවා. Email දෙකකින්.
     
    • Wow
    Reactions: TechnWeb

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,349
    1
    6,170
    113
    පර්සනල් එකවුන්ට් එකකින් පුළුවන් Paypal to Paypal යවන්න. බිස්නස් එකවුන්ට් එකක් Freelance Site වලට ලින්ක් කරන්න පුළුවන්.
    බෑක්න් දෙකකින් එකවුන්ට් දෙකක් හදාගන්න වෙනවා. Email දෙකකින්.
    Alterady existing persona accounts - business upgrade කරන්න පුලූවන් නේද