PayPal ප්‍රශ්නයක්

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    ලංකාවෙ PayPal accounts වලට mass payouts accept කරන්න බෑ කියන්නෙ ඇත්තද?

    Eg:

    Freelancing site එකක payout option එක PayPal දුන්නොත් සල්ලි එන්නෙ නෑ කියනවනෙ.

    ඒ companies mass payouts කරන නිසා බැරිලු.. person to person payments විතරද පුලුවන්?