අපිට පාඩුවේ පොඩි උන් රේප් කරන්න දෙන්න - මහා තට්ට රත්නය ඉල්ලයි. epstein පුකෙන් යන්නෙ ගුපියනේ .

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    ලංකාවේ අපිව ඔකුන් බය කරලා අපෙ ඔලුව හදලා තියෙන්නෙ ඔකුන් වරදක් කරොත් එකට විරුද්ධව කතා කරන්න එපා චීවරේට ගරු කරන්න කියලා. මිනිස්සු ඔක නිසා මෙවට කතා කරන්න බයයි.

    මුං වරදකට අහු උනොත් උල තියන්න ඔන. අනික මුං ලොයස්ලාට සල්ලි ගෙවන්නෙ අටමස්ථානෙට මිනිස්සු දාන පිං කැට වල සල්ලි ඒකයි ලමා දූශකයා තාම තනතුරු අත් හරින්න කැමති නැත්තේ.

    දිට්ටා එකෙන් ගේවල් කැඩුන ඉගෙන ගන්න බඩු නැති මිනිස්සු කොච්චර ඉන්නවා ද? ඔකුන් අඩුම ගානේ ඔය එක ලමෙක්ට පොතක් පැන්සලක් ගානෙ අරන් දුන්නා ද?

    තනතුර විතරක් ඉතුරු කරලා මේවාගේ නඩත්තුව පිං කැට සල්ලි රජයට ගන්න ඔන.

    රනිල් 2022 ඔය නීතී ගෙන්න යනකොට ඔකුන් විරුද්ධ උනේ ඔකයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,905
    10,427
    113
    සාමණේර නමක් ලෙස ශාසනයට ඇතුළත් වීමේදී (පබ්බජ්ජා කර්මයේදී), ගුරු ස්වාමීන් වහන්සේගෙන් සිවුරු ඉල්ලා සිටින අවස්ථාවේදී මෙම පාලි පාඨය සජ්ඣායනා කරනු ලබනවා:

    "සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්ඡිකරණත්ථාය......"

    මෙහි සිංහල අර්ථය වන්නේ:
    "සියලු දුක්වලින් නිදහස් වීම පිණිසත්, නිර්වාණය අවබෝධ කරගැනීම පිණිසත් (මා කෙරෙහි අනුකම්පා කොට මේ කසාවත ලබා දී මා පැවිදි කරන සේක්වා)" යන්නයි.

    මෙම ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිව තහවුරු වන්නේ, බුදුරදුන්ගේ ශාසනයේ මහණ වීමේ ප්‍රධාන සහ එකම මූලික අරමුණ සංසාර දුකින් මිදී නිවන් දැකීම මිස වෙනත් ලෞකික හෝ පෞද්ගලික ලාභ අපේක්ෂාවන් නොවන බවයි.

    තේරෙන භාෂාවෙන් කිවුවොත් මහන වෙන්නේ නිර්වාණය අවබෝධ කරගැනීම පිණිස මිසක් වෙන වෙන හු*ත්තවල් කරන්න නෙවෙයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,615
    5,472
    113
    ලංකාවේ අපිව ඔකුන් බය කරලා අපෙ ඔලුව හදලා තියෙන්නෙ ඔකුන් වරදක් කරොත් එකට විරුද්ධව කතා කරන්න එපා චීවරේට ගරු කරන්න කියලා. මිනිස්සු ඔක නිසා මෙවට කතා කරන්න බයයි.

    මුං වරදකට අහු උනොත් උල තියන්න ඔන. අනික මුං ලොයස්ලාට සල්ලි ගෙවන්නෙ අටමස්ථානෙට මිනිස්සු දාන පිං කැට වල සල්ලි ඒකයි ලමා දූශකයා තාම තනතුරු අත් හරින්න කැමති නැත්තේ.

    දිට්ටා එකෙන් ගේවල් කැඩුන ඉගෙන ගන්න බඩු නැති මිනිස්සු කොච්චර ඉන්නවා ද? ඔකුන් අඩුම ගානේ ඔය එක ලමෙක්ට පොතක් පැන්සලක් ගානෙ අරන් දුන්නා ද?

    තනතුර විතරක් ඉතුරු කරලා මේවාගේ නඩත්තුව පිං කැට සල්ලි රජයට ගන්න ඔන.

    රනිල් 2022 ඔය නීතී ගෙන්න යනකොට ඔකුන් විරුද්ධ උනේ ඔකයි
    They manipulating People Mind & Divide People to stay Power/Mafia
     
    • Like
    Reactions: lapaman and NuwanCK

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,365
    10,883
    113
    🌎
    පීටර් ග්‍රිෆින් ෆ්‍රොම් ටෙමු ද වම් පැත්තේ ඉන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ස්වාමින්වහන්සේලාගේ අයිතීන් වෙනුවෙන් මුතුගල පෙරට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    තේරෙන භාෂාවෙන් කිවුවොත් මහන වෙන්නේ නිර්වාණය අවබෝධ කරගැනීම පිණිස මිසක් වෙන වෙන හු*ත්තවල් කරන්න නෙවෙයි.
    කරන්නෙම වෙන ඒවා නේ ඒ උනාට .
     
    • Like
    Reactions: hi.dushan