Arkham Knight......මම උබ එක්ක එකගයි.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Arkham Knight......මම උබ එක්ක එකගයි.

    මුලින්ම උබ මට සමාවෙන්න ඕනෙ උබේ අදහස් මෙහෙම හොරකම් කලාට:dull:....මම මෙහෙම ත්‍රෙඩ් එකකින් මේක දැම්මට මේකෙ සම්පූර්ණ අයිතිය උබ සතුයි...:)
    මට හිතෙන්නෙත් ඔය දේම තමා මචෝ..ඒත් මට එක ඔය වගේ ලස්සනට වචන වලට ගලපගන්න බෑ:(..ඒකයි උබේ එක හොරකම් කලේ....:dull:

    එළකිරියේ සමහරක් උන් විශ්වාස කරන්නේ සිංහල බෞද්ධ හැම කෙනාම හම්බයන් දුටු තැන උන්ට කුණු හරුපෙන් බැනිය යුතුයි ,රෙප් කැපිය යුතුයි, අවුරුදු 1500 කට කලින් වෙච්ච නබියගේ රේප් කේස් ඇදලා දැන් ඉන්න හම්බයන් එක්ක වළියට යා යුතුයි, අවුරුදු 6 යේදි අයිෂාට නබියා ගල් කපපු එකට දැන් ඉන්න හම්බයන්ට බැනිය යුතුයි, සවුදියේ වෙච්ච රේප් කේස් වලට ලංකාවේ හම්බයන් එක්ක වළියට යායුතුයි, මැද පෙරදිග හම්බයෙක් ළමයෙක්ව රේප් කරොත් ඒකට ලංකාවේ හම්බයන්ට පතුරු යනකම් බැනිය යුතුයි :P මහා ගොන් හැත්තක් ඉන්නේ.

    හැම මුස්ලිම් එකාම නබියා වගේ කුපාඩි වත්, දාමරික වත්, ත්‍රස්තවාදී වත්, අන්තවාදී වත් නෑ ගොඩක් එවුන්ට ඕනේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ජිවත් වෙන්නයි. නමුත් මේ අතරේ කොටසක් ඉන්නවා අන්තවාදී,ත්‍රස්තවාදී, දාමරික ඇත්තටම කියනවා නම් අපි උන්ට විරුද්ධවයි සටන් කරන්න ඕනේ, උන්වයි මර්ධනය කරන්න ඕනේ, උන්වයි ප්‍රතික්ෂේප කරන්න ඕනේ මොකද උන්ගෙන් තමයි සමාජයට හානියක් වෙන්නේ.

    ගොඩක් එවුන් මුස්ලිම් වෙන්නේ දෙමව්පියන් අදහන ආගම ඕහේ පිළිගන්න නිසයි නැත්නම් බැදලා ඉවර වෙලා මිනිහා හෝ ගෑණි අදහන ආගම ඕහේ බාර ගන්න නිසයි ,දුප්පත් රටවල නම් (අප්‍රිකාවේ) සහනාදාර ලැබෙන නිසයි (සවුදියෙන් අධාර දෙනවා) (මේක හරියට ලංකාවේ සමහරක් එවුන් රුපියල් 500 ට කුරුසයන් වෙනවා වගේ)
    ගොඩක් එවුන් ආගම ආභරණයක් වගේ තියාගෙන ඉන්නවා මිසක් පීලිපදින්නේ නෑ ගොඩක් මුස්ලිම් එවුනුත් මේ වගේ තමයි මම දැක්කා සමහර එවුන් කියලා තියෙනවා ස්ලාම් හොද නැත්නම් වෙනත් ආගමකට යන්න කියලා නමුත් ඒක කරන එක ගොඩක් මුස්ලිම් එවුන්ට ලේසි නෑ මොකද පොඩි කාලේ ඉදලම තමන්ගේ පුරුදු, තමන්ගේ විශ්වාස එකපාරට වෙනස් කරන්න කිසිම එකෙක් කැමති නෑ අනෙක් එක කුරානේන් brainwash කරලා තියෙන්නේ මුස්ලිම් එවුන්ව උන් ආගම වෙනස් කරොත් අපායට යනවා කියලා ඉතින් ඒකට බයේ ගොඩක් මුස්ලිම් එවුන් ආගම වෙනස් කරන්න කැමති නෑ, සවුදි වගේ රටවල ආගම වෙනස් කරොත් මරනීය දණ්ඩනය ඒ වගේම සමහර පළාත් වල ආගම වෙනස් කරොත් පල්ලියෙන් ඇවිත් තර්ජනය කරනවා, පල්ලියෙන් ඇවිත් හිරිහැර කරනවා, අවට ඉන්න හම්බයෝ ටික කොන් කරනවා ගොඩක් දුප්පත් එවුන්ට ගෙවල් දොරවල් දාලා යන්න බෑ ඉතින් උන් ඔහේ ඉන්නවා මුස්ලිම් වෙලා නමට හරි මොකද එතකොට පල්ලියේ සහනාදාර වලින් කරදරයක් නැතුව ඉන්න පැත්තේ ඉන්න පුලුවන් නිසා.

    අපි හොදට මුස්ලිම් එවුන් ගැන අධ්‍යයනය කරොත් මුස්ලිම් එකෙක් කියන්නේ හරියට පාතාලේ ඉන්නවා වගේ. පතාලේ හොද එවුනුත් ඉන්නවා, නරක එවුනුත් ඉන්නවා නමුත් මේ කාටවත් එතනින් එළියට එන්න ලේසි නෑ මොකද ආවොත් ඌට ලොකු කේස් වලට මුහුණ දෙන්න වෙන නිසා.

    ස්ලාම් කියන්නේ ගොඩක් සංවිධානය වෙච්ච ආගමක් මේකේ ආගමක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා, දේශපාලණයක් තියෙනවා, කලාවක් තියෙනවා, දර්ශණයක් තියෙනවා ඒ වගේම ආගමක් තියෙනවා.

    ඔව් අන්තවාදී හම්බයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා නමුත් නිකම් පාඩුවේ ඉන්න හම්බයන් එක්ක වළියට යන එක තේරුමක් නෑ ඒක නිසා. උන් එකතු වෙලා මේක අරාබියක් කරන්න හදනවා නම්, ජිල්මාට් දානවා නම්, අපේ එවුන්ව හම්බ කරන්න හදනවා නම් අන්න ඒකටයි අපි විරුද්ධ වෙන්න ඕනේ නැතුව මුස්ලිම් එකෙක් පාඩුවේ ඉදගෙන කාටවත් කරදරයක් නැතුව තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කොට ඌ හම්බයෙක් වුන පළියට ඌට හිරිහැර කරන්න වත්, කුණුහරුපෙන් බනින්න වත් යන්න නරකයි. එහෙම කිරිමෙන් වෙන්නේ මුස්ලිම් එවුන් සංවිධානය වෙන එකයි.

    ප්‍රංශ විප්ලවය ඇති වුනේ පාලකයන් මිනිස්සුන්ව පීඩනයට පත් කරපු නිසයි එතකොට සාර් පාලනය පෙරලන්න රුසියන් විප්ලවය ගියේත්
    පාලකයන් මිනිස්සුන්ව පීඩනයට පත් කරපු නිසයි එතකොට ප්‍රබාකරන් දෙමල එවුන්ව එකතු කරගෙන ඊළාම් විප්ලවය ගෙන ගියෙත් දකුණේ සිංහල එවුන් දෙමළුන්ට ගහන කොට යන එන මං නැති වුනූ පීඩිත දෙමළුන් ප්‍රබාකරන්ගේ සරණ ගිය නිසයි

    එතකොට අපි ඉතිහාසය දිහා බලද්දි පෙනෙන දෙයක් තමයි මිනිස්සු පීඩනයට පත් වෙන කොට සහා යම් සීමාවක් ඉක්මවා යන කොට මිනිස්සු ස්භාවිකවම සංවිධානය වෙන්න බලනවා පීඩනයෙක් මිදෙන්න ඒකට තමයි විප්ලවයක් කියන්නේ. විප්ලවයක් ඇති වෙන්නේ පීඩීතයන් පවතින සමාජ ක්‍රමයට හෝ පාලනයට එරෙහි වෙන කොටයි නැතුව නිකම් විප්ලවයක් ඇති වෙන්නේ නෑ.

    ඉතිහාසය කියන එක වක්‍රයක් වගේ ආයි ආයි repeat වෙනවා. ඒක නිසා පාඩුවේ ඉන්න මුස්ලිම් එවුන්ව පීඩනයට පත් කිරිමේන් වෙන්න කොහේන් හෝ
    විප්ලවයක් ඇතිවීමයි සමහරක් කියයි යුද්ධයක් එන එක හොදයි එතකොට හම්බයන්ව මරන්න පුලුවන් කියලා නමුත් යුද්ධයක අවාසනය විනාශය මිසක් යහපත නෙවෙයි.

    ඕනේම සමාජයක, ආගමක, රටක යක්ෂ‍යන් අතරේ දෙවිවරු සිටිනවා අපි කරන්න ඕනේ ඒ දෙවිවරුන්ව අදුන ගෙන එවුන් සමග යක්ෂයන්ව පන්නන්න එකමුතු වෙන එකයි අන්න එතකොට තමයි අපිට යහපත් ලෝකයක් හදන්න පුලුවන්.

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ela ela කමක් නෑ :) පුලුවන් තරම් share කරන්න.

    ඔව් මචෝ....මේකෙ ඉන්න හුගක් සින්හලයන්ගෙත් දැන් බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ...හිතාන ඉන්නෙ හැම මුස්ලිම් එකාම එකයි කියල...හොද උනුත් ඉන්නවා කියල උන් පිලිගන්නෙ නෑ..(දැන් මෙව්ව කියපුවාම මමත් හම්බයෙක් කියයි..:P:rolleyes:)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් ගොඩක් දුරට ඔය අදහසට එකඟයි. හැබැයි අන්තවාදී හම්බයොන්ට නම් මොකක්හරි කරන්න ඕන. හැම මුස්ලිම් එකාම ඔය ගොඩට දාන එක වැරදි:nerd::nerd:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Arkham Knightමචන් උඹ සිරා ඩයල් එකක්...
    උබ පෝස්ට් එකක් දාද්දි full informative විදිහට දාන්නේ.... :D

    ඔය වගේ කමෙන්ට් කරපු කීප් දෙනෙක් හිටියා උන් දැන් වැඩිය පේන්න නෑ..... :rolleyes: :(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මමත් ගොඩක් දුරට ඔය අදහසට එකඟයි. හැබැයි අන්තවාදී හම්බයොන්ට නම් මොකක්හරි කරන්න ඕන. හැම මුස්ලිම් එකාම ඔය ගොඩට දාන එක වැරදි:nerd::nerd:

    අනිවාරයෙන්ම මචෝ...අහින්සක මිනිස්සුන්ට හිරිහැරයක් නොවෙන්න අන්තවාදීන් හා අන්තවාදය පතුරුවන්න ආපු මුස්ලින් රටවල ඇත්තන්ටත් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනෙ...විශේෂයෙන්ම වහබ්වාදය...:angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    11.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    He is correct i proposed Divide and Conquer :)
    Divide sunni and shia.Divide extremists and liberal muslims and attack sunni extremists

    ඇයි උබ සුන්නි එවුන් ගැන විතරක් අදහස් කලේ..ඇයි ශියා නිකායෙ උන් ඒ තරම් අන්තවාදී නැත්ද?:oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මම හම්බයන්ට ජාතියක් හැටියට විරුද්ද නැහැ නමුත් මුන්ගේ ම්ලේජ්ජ ක්‍රියා වලට ෆට්ට විරුද්දයි , අපි ඔක්කොම අදහන්නේ අපි කියා ඉගෙන ගෙන වලදාගත්ත ආගමක් නෙවෙයි , අපිට උප්පත්තියෙන් ලැබුන , අපි නොදත් ආගමක් , එක බෞද්ධ , හම්බ , කතෝලික ඕන එකක් විය හැකියි
    මෙතැනදී හම්බයට ගැසීම උන්ගේ ක්රියාකලාපයටම පමණක් විය යුතුයි , තවත් එකක් අපේ නොහැකියාව අර හලාල් රෙද්දෙන් වාහන එකට මම ෆට්ට විරුද්දයි , අපේ එවුන්ට බිස්නස් , කස්ටමර් කෙයාර බැහැ, එක හම්බ කඩ වර්ජනය බලෙන් කරවලා කරන එක කුජීතයි ,
    හම්බයෝ උනත් උන්ගේ උතුම් ගතිගුණ තියෙනෙවා , අර බලහන් ඉරාන ජනාධිපති , ඇමරිකන් කාරයත් නැට්ට පුකේ ගහගත්තා අරගන්න ඇවිත් , දැන් බස් එකේ ඉස්කෝලේ යනවා , අපි සිංහල ප්‍රාදේශීය සභාවේ හෙන්චයි මන්ත්රියෙක් වත් ඔහොම කරයිද ?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඇයි උබ සුන්නි එවුන් ගැන විතරක් අදහස් කලේ..ඇයි ශියා නිකායෙ උන් ඒ තරම් අන්තවාදී නැත්ද?:oo:

    උබ Assassin's Creed ගහලා තියෙනවද? ඕකේ කථාවට පාදක වෙන්නේ සුන්නි මුස්ලිම් වරුන්ගේ Assassin Order එක ගැනයි. ඉතින් උන්ගේත් අන්තවාදී එවුන් ඉන්නවා.
     
    • Like
    Reactions: rm1980

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම හම්බයන්ට ජාතියක් හැටියට විරුද්ද නැහැ නමුත් මුන්ගේ ම්ලේජ්ජ ක්‍රියා වලට ෆට්ට විරුද්දයි , අපි ඔක්කොම අදහන්නේ අපි කියා ඉගෙන ගෙන වලදාගත්ත ආගමක් නෙවෙයි , අපිට උප්පත්තියෙන් ලැබුන , අපි නොදත් ආගමක් , එක බෞද්ධ , හම්බ , කතෝලික ඕන එකක් විය හැකියි
    මෙතැනදී හම්බයට ගැසීම උන්ගේ ක්රියාකලාපයටම පමණක් විය යුතුයි , තවත් එකක් අපේ නොහැකියාව අර හලාල් රෙද්දෙන් වාහන එකට මම ෆට්ට විරුද්දයි , අපේ එවුන්ට බිස්නස් , කස්ටමර් කෙයාර බැහැ, එක හම්බ කඩ වර්ජනය බලෙන් කරවලා කරන එක කුජීතයි ,
    හම්බයෝ උනත් උන්ගේ උතුම් ගතිගුණ තියෙනෙවා , අර බලහන් ඉරාන ජනාධිපති , ඇමරිකන් කාරයත් නැට්ට පුකේ ගහගත්තා අරගන්න ඇවිත් , දැන් බස් එකේ ඉස්කෝලේ යනවා , අපි සිංහල ප්‍රාදේශීය සභාවේ හෙන්චයි මන්ත්රියෙක් වත් ඔහොම කරයිද ?

    ඉරානේ ජනාධිපති නම් මරු ගත්තේ සුළු පඩියයි, ගත කරේ සරල ජිවිතයක් ජනාධිපති වෙච්ච දවස් වල වත් හොරා කෑවේ නෑ ඊට පස්සේ ධූරය අවසන් වුනාම බැස්සා සුපුරුදු රස්සාවට දැන් බස් එකෙන් ගිහින් lectures දෙන්නේ. ඒකට ලංකාවේ මහින්ද ආපු ගමන් පවුල විතරක් නෙවෙයි නෑදෑයෝ ටිකවත් පෝසත් කරපු එකයි කරේ.

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම හම්බයන්ට ජාතියක් හැටියට විරුද්ද නැහැ නමුත් මුන්ගේ ම්ලේජ්ජ ක්‍රියා වලට ෆට්ට විරුද්දයි , අපි ඔක්කොම අදහන්නේ අපි කියා ඉගෙන ගෙන වලදාගත්ත ආගමක් නෙවෙයි , අපිට උප්පත්තියෙන් ලැබුන , අපි නොදත් ආගමක් , එක බෞද්ධ , හම්බ , කතෝලික ඕන එකක් විය හැකියි
    මෙතැනදී හම්බයට ගැසීම උන්ගේ ක්රියාකලාපයටම පමණක් විය යුතුයි , තවත් එකක් අපේ නොහැකියාව අර හලාල් රෙද්දෙන් වාහන එකට මම ෆට්ට විරුද්දයි , අපේ එවුන්ට බිස්නස් , කස්ටමර් කෙයාර බැහැ, එක හම්බ කඩ වර්ජනය බලෙන් කරවලා කරන එක කුජීතයි ,
    හම්බයෝ උනත් උන්ගේ උතුම් ගතිගුණ තියෙනෙවා , අර බලහන් ඉරාන ජනාධිපති , ඇමරිකන් කාරයත් නැට්ට පුකේ ගහගත්තා අරගන්න ඇවිත් , දැන් බස් එකේ ඉස්කෝලේ යනවා , අපි සිංහල ප්‍රාදේශීය සභාවේ හෙන්චයි මන්ත්රියෙක් වත් ඔහොම කරයිද ?

    සහෝදරයා හැමදාම වගේ කියන්නෙ වැදගත් දෙයක්....:)
    එකගයි...:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    උබ Assassin's Creed ගහලා තියෙනවද? ඕකේ කථාවට පාදක වෙන්නේ සුන්නි මුස්ලිම් වරුන්ගේ Assassin Order එක ගැනයි. ඉතින් උන්ගේත් අන්තවාදී එවුන් ඉන්නවා.

    මම ගේම් ගහන්නෙ නෑ මචෝ....:no:
    හැම ආගමකම අන්තවාදීන් ඉන්නවා මචෝ...:frown:
    වැඩේ තියෙන්නෙ මේ එලකිරියෙ තියෙන සතපහකට වැඩක් නැති රෙප් ලබාගන්න හිතාගෙන මිනිස්සු අන්තවාදී මත පතුරුවනවා..:angry: