මටත් මොකක් හරි ලබ්බක් අලුතෙන් ගත්තම ඒක නැති අනික් උන්ට හිනාවෙන පුරුද්ද ටිකක් තියෙනවා![]()
උඹත් එහෙම තමයි.mitto sathutu wenne wena ekekta kela wenawa balala tamai.
බැටරි කට්ට බලබල මොන වදයක්ද බං ඒ ඌ විදින්නේ

ඊටපස්සෙ ගොන් කැරියා ගිහින් කීල්ස් එකේ චාර්ජින් පෝලිමට සෙට් වෙන්න ඇති![]()
දන්නෙ නැති උන්ට, ඔය ඉන්න ටිකොටොක් එකේ හොර්නට් බයික් රිපෙයා කරන එකා.
හප්පට මූ ද මේ?? මුගේ YouTube වීඩියෝ වලත් මූ තමයි සියල්ල දත් පට්ට වැඩ්ඩා . මාර පම්පෝරියක් ගහන්නේ.
හප්පට මූ ද මේ?? මුගේ YouTube වීඩියෝ වලත් මූ තමයි සියල්ල දත් පට්ට වැඩ්ඩා . මාර පම්පෝරියක් ගහන්නේ.