Yako mama danna UK based TEAM Lead kenektath denne annaul Pound 60K da koheada...![]()
මම මුලින් අහද්දි කියන්න එපැයි
Yako mama danna UK based TEAM Lead kenektath denne annaul Pound 60K da koheada...![]()

වෙන දෙයක් වෙයිනේmessage එකෙන් කියන්නෙ, "උඹේ ගාන වැඩි, තොට පිස්සුද? ඒත් උඹව දන්න නිසා උඹව අපිට තරහ කරගන්න බෑ (උන් දන්නෙ නැතුව ඇති උඹට පිස්සු කියලා). ඒ හින්දා අපි politely උඹව reject කරනවා. උඹට ඒ message එක තේරෙයි කියලා අපි හිතනවා" කියන එක. ඕකම තමා HR එකෙන් රිජෙක්ට් කලාම එවන්නෙ. උඹටත් හැපි, උන්ටත් හැපි.
උඹ හරියට rate නොදැන වගේ එක පාර පෙරේත වෙලා ලොකු එකක් කියපු එක අවුල්, දැන් උඹ බැස්සුවත් උන් උඹව තව අඹරන්න පුලුවන් කියලා දැනගන්නවා. උඹට කරන්න තිබ්බෙ පොඩි සාධාරන ගානකට ඔලුව දාල පස්සෙ වැඩි කරගන්න.![]()
ඕකෙන් පාඩමක් ඉගෙන ගනින්, negotiation කියන්නෙ සුපිරි ස්කිල් එකක්. කවදාවත් පෙරේත වෙන්න නරකයිවෙන දෙයක් වෙයිනේ
පෙරේත උනේ නෑඕකෙන් පාඩමක් ඉගෙන ගනින්, negotiation කියන්නෙ සුපිරි ස්කිල් එකක්. කවදාවත් පෙරේත වෙන්න නරකයි
experience එක තිබ්බට එහෙම ගෙවන්න නෑ බන්, salary කියන එක රටක cost of living එකත් එක්ක සම්බන්දයි. අඩුවට වැඩ ගන්න පුලුවන් නිසානේ ලංකාව ඉන්දියාව වගේ තැන්වලින් මිනිස්සු හොයන්නෙ.පෙරේත උනේ නෑ
Claude එකෙන් ඇහුවා
Internet එකේ බැලුවා
මේකෙන් ඇහුවා
මගේ experience එකත් එක්ක බලලා ඊට අඩු ගාණක් කිව්වේ
Negotiate කරන කොට අඩු ගානෙන් වැඩි ගානට යන්න බැ. උඹට ඕන ගානට වඩා ටිකක් වැඩියෙන් කියන්න ඕනේ. උබට luck එකට අහපු ගානට හරි කියයි. ගැන වැඩි adjust කරන්න පුලුවන්ද කියන ප්රශ්නේ අහන කොට උඹේ actual ගාණ අහපං.experience එක තිබ්බට එහෙම ගෙවන්න නෑ බන්, salary කියන එක රටක cost of living එකත් එක්ක සම්බන්දයි. අඩුවට වැඩ ගන්න පුලුවන් නිසානේ ලංකාව ඉන්දියාව වගේ තැන්වලින් මිනිස්සු හොයන්නෙ.