පොඩි ප්‍රශ්නයක්

WD-40

Active member
  • May 26, 2026
    203
    140
    43
    උඹේ ගෑනිව වටේ යවලා ඔයිට වඩා ගාණක් හොයන්න පුළුවන් දිල්ශාන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,954
    113
    message එකෙන් කියන්නෙ, "උඹේ ගාන වැඩි, තොට පිස්සුද? ඒත් උඹව දන්න නිසා උඹව අපිට තරහ කරගන්න බෑ (උන් දන්නෙ නැතුව ඇති උඹට පිස්සු කියලා). ඒ හින්දා අපි politely උඹව reject කරනවා. උඹට ඒ message එක තේරෙයි කියලා අපි හිතනවා" කියන එක. ඕකම තමා HR එකෙන් රිජෙක්ට් කලාම එවන්නෙ. උඹටත් හැපි, උන්ටත් හැපි.

    උඹ හරියට rate නොදැන වගේ එක පාර පෙරේත වෙලා ලොකු එකක් කියපු එක අවුල්, දැන් උඹ බැස්සුවත් උන් උඹව තව අඹරන්න පුලුවන් කියලා දැනගන්නවා. උඹට කරන්න තිබ්බෙ පොඩි සාධාරන ගානකට ඔලුව දාල පස්සෙ වැඩි කරගන්න. :yes::yes:
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    වෙන දෙයක් වෙයිනේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඕකෙන් පාඩමක් ඉගෙන ගනින්, negotiation කියන්නෙ සුපිරි ස්කිල් එකක්. කවදාවත් පෙරේත වෙන්න නරකයි
    පෙරේත උනේ නෑ
    Claude එකෙන් ඇහුවා
    Internet එකේ බැලුවා
    මේකෙන් ඇහුවා

    මගේ experience එකත් එක්ක බලලා ඊට අඩු ගාණක් කිව්වේ
     
    • Like
    Reactions: Naughtykolla48

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,954
    113
    පෙරේත උනේ නෑ
    Claude එකෙන් ඇහුවා
    Internet එකේ බැලුවා
    මේකෙන් ඇහුවා

    මගේ experience එකත් එක්ක බලලා ඊට අඩු ගාණක් කිව්වේ
    experience එක තිබ්බට එහෙම ගෙවන්න නෑ බන්, salary කියන එක රටක cost of living එකත් එක්ක සම්බන්දයි. අඩුවට වැඩ ගන්න පුලුවන් නිසානේ ලංකාව ඉන්දියාව වගේ තැන්වලින් මිනිස්සු හොයන්නෙ.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    experience එක තිබ්බට එහෙම ගෙවන්න නෑ බන්, salary කියන එක රටක cost of living එකත් එක්ක සම්බන්දයි. අඩුවට වැඩ ගන්න පුලුවන් නිසානේ ලංකාව ඉන්දියාව වගේ තැන්වලින් මිනිස්සු හොයන්නෙ.
    Negotiate කරන කොට අඩු ගානෙන් වැඩි ගානට යන්න බැ. උඹට ඕන ගානට වඩා ටිකක් වැඩියෙන් කියන්න ඕනේ. උබට luck එකට අහපු ගානට හරි කියයි. ගැන වැඩි adjust කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නේ අහන කොට උඹේ actual ගාණ අහපං.

    මම දැකල තියෙනවා අපේ උන් ගොඩක් desperate වෙලා සැහෙන්න අඩු ගානක් කියනවා.
     
    • Like
    Reactions: Ldy