ලැවරියා වැඩ පෙන්නූ සැටි..

lilman

Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo


    🛑 "තමුන්නැහේ වැඩේ කරන්න, ප්‍රශ්න මම බලාගන්නම්!" – පක්ෂයේ විරෝධය මැද, ප්‍රේමදාස ජොබ් දුන් හැටි

    1990 දශකයේ මුල් භාගයේදී, විභාග ලකුණු මතම පමණක් රජයේ රැකියා (විශේෂයෙන්ම ගුරු පත්වීම්) දීමට ගත් තීරණය නිසා සිරිසේන කුරේ ඇතුළු UNP මන්ත්‍රීවරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාව වටකර ගත්හ. "මෙහෙම කළොත් ඊළඟ පාර ඡන්ද වැඩ කරන්න මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ, පක්ෂයට බඹු ගහන්නද කියන්නේ?" යන්න ඔවුන්ගේ තර්කය විය.

    නමුත් ප්‍රේමදාස මහතා තමන්ගේ ජනාධිපති ලේකම් කේ. එච්. ජේ. විජයදාස මහතාට නියෝග කළේ, "තමුන්නැහේ වැඩේ කරන්න, ප්‍රශ්න මම බලාගන්නම්!" කියාය. ඔහු මන්ත්‍රීවරුන් සතු වූ "Job Bank" චිට් ක්‍රමය එක රැයකින් කුඩු කර, සම්මුඛ පරීක්ෂණවල ලකුණු මාෆියාව නැති කර, විභාග Rank (Merit Order) එකටම රැකියා දීමේ කුසලතාවාදය (Meritocracy) ස්ථාපිත කළේය. සම්මුඛ පරීක්ෂණය සහතික බැලීමට පමණක් සීමා විය.

    වරෙක ඇමති බලපෑමෙන් ලැයිස්තුවෙන් කැපුණු ගැමි තරුණයෙකු වෙනුවෙන් මධ්‍යම රාත්‍රියේම ලේකම්වරයා ඇමතූ ප්‍රේමදාස, "එක නමක් හරි වෙනස් වුණොත් හෙට උදේට ගෙදර යන්න වෙයි" කියා නියෝගය තද කළේය.

    තමන්ගේ දේශපාලන බලය සහ වරප්‍රසාද අහිමි වීම නිසා කුපිත වූ පක්ෂයේම මන්ත්‍රී කණ්ඩායම, පසුව ප්‍රේමදාස මහතාට එරෙහිව "දෝෂාභියෝගය" (Impeachment) රැගෙන ඒමට මේ තීරණය ප්‍රධානතම පසුබිම් හේතුවක් කරගත් බව දේශපාලන විචාරකයෝ පවසති. වමේ කැරලිවලට මැදිව තිබූ රටක, දේශපාලන ලියුම් කෑලි වෙනුවට විවෘත තරඟකාරීත්වය (Competition) හරහා පුද්ගල දක්ෂතාවයට මුල් තැන දීමෙන් ලංකාවේ විශිෂ්ටතම ගුරු පරම්පරාව බිහි වූයේ මේ යුගයේදීය.

    👇 ඔබත් මෙලෙස දේශපාලන හිතවත්කම් නැතුව, තමන්ගේම දක්ෂතාවයෙන් (විභාග ක්‍රමයෙන්) රාජ්‍ය සේවයට එකතු වූ කෙනෙක්ද? ඔබේ අත්දැකීම පහළින් Comment කරන්න!

    💡 ලංකාවේ දේශපාලන සහ ආර්ථික ඉතිහාසයේ සැබෑ දෘෂ්ටිකෝණය දැනගන්න, The Counter පිටුව දැන්ම Follow කරන්න!

    #TheCounter #SriLanka #Meritocracy #RanasinghePremadasa #History #GovernanceReforms

     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Even Jeppos have no balls to do such things. we all know that they tend to bend the law in case the suspect is their loyalist or a party member.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,410
    113
    35
    Spain
    ඔවු බන් මට මතකයි ඕක. අපේ තාත්තාට උසස්වීම ලැබුනෙත් නැහැ. මොකද ජෙය්ෂ්ඨතාව මත උසස්වීම දෙන එකත් නැවැත්තුව.
     
    • Like
    Reactions: Ldy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    Even Jeppos have no balls to do such things. we all know that they tend to bend the law in case the suspect is their loyalist or a party member.
    ඔබ තමුන්නාන්සේලාට සහතික කරල පොරොන්දු වෙනවා කිව්වොත් මදිද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ තාත්ත ප්‍රින්සිපල් කෙනෙක් විදිහට ඉස්කෝලෙක වැඩකරා ඔය කාලෙ. O/L ෆේල් කෙල්ලො අපේ ගෙදර එනවා තාත්තට කියල අත්සන් අරගන්න ගුරු පත්වීම් අරගන්න. ලබ්බේ ලකුණක් බැලුවෙ නෑ ඒ කාලේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,410
    113
    35
    Spain
    මගේ තාත්ත ප්‍රින්සිපල් කෙනෙක් විදිහට ඉස්කෝලෙක වැඩකරා ඔය කාලෙ. O/L ෆේල් කෙල්ලො අපේ ගෙදර එනවා තාත්තට කියල අත්සන් අරගන්න ගුරු පත්වීම් අරගන්න. ලබ්බේ ලකුණක් බැලුවෙ නෑ ඒ කාලේ.
    ඔවු බන් ඔතනදි ප්‍රේමදාස මහා බූරු වැඩක් කළා, ඒ අර ජනසවිය ලැබුණු පවුල්වල උන්ට පත්වීම් දුන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඔවු බන්, මූ තාත්තාගේ කැපාසිටි එකඟ දසමයක් නැති බූරු පුතෙක්.
    Wenda aryawa issarahin iddi mona capacity da Lol
    R. Premadasa gov services wala ungen niyameta wada gaththa kiyana eka ithihasaye hamoma dannawa, kare naththan karawana thanata wade kara
     
    • Like
    Reactions: Inigo Montoya