ත්‍ර්‍රීවීල් කාරයොනම් එපාම වෙනව.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    279
    486
    63
    හයර් එක යන්කොට කියවන එක එපාම වෙනව කොල්ලනේ

    පෙට්‍රල් මිල වැඩී කියනව, බඩු මිල වැඩී කියනව, වාහනේ නඩත්තු වියදම් වැඩී කියනව

    සමහර උන් පට්ට සද්දේට සින්දු දාගෙන Call එකක් ගන්න බෑ යන ගමන්.

    එහෙම වදයක් දීලත් අන්තිමට හයර් එකත් ලොකු ගානක් ගන්නව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,478
    67,821
    113
    ubath itin freindly kiyawanna yanawa athi.negela buisness wedaka wage idapan,kata karaddi ah witarak kiyapan.utama terila silent wenawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,256
    113
    එකමත් එක රටක
    ලොකු ගානක් කෙලින්ම කියන්න කලින් මුලින් උගේ අමාරුකම් වෙන්න ඇති කියන්නේ . එතකොට උබට නොදී ඉන්න බෑ නේ එනකන් ම ඌ කියන කියන ඒවාට ඔලුව වන වන ඇවිත් :lol: 🤌
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,429
    113
    Galaha
    හයර් එකක් යනකොට උන් එක්ක කතා නොකර පලයන් ඉතින්. උන් බලන් කතාවට එනවනම් උඹ ගනන් නොගෙන ඉඳපන් ඉවරයිනේ. සද්දෙට සින්දු දානවනම් ඒක වහන්න කියපන් කෝල් එකක් ගන්න ඕන කියල. පුලුවන් තරමක් පික් මී දාපන් අඳුරන ගෝතයෝ එක්ක හයර් යන්න එපා. යන එන තැන් මොනවද කියල බලනව උන්.
     
    • Like
    Reactions: zid2021

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,942
    5,556
    113
    නාකි ඩයල් නම් වැඩි කතා බහක් නැ හැබයි. උන් කියවන කොට සද්ද නොකර හිටපං.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උන් තමයි මචන් දැන් ලංකාවේ වරප්සාද සහිත ඉහල කුලේ පන්තිය.
    බදු නැහැ, ලොකු repair වියදම් නැහැ, , පේට්‍රෝල් quota නැහැ, වැඩිපුර පෙට්‍රෝල් ටිකක් ගන්න 500ක් දෙන්න ඕනේ නැහැ. මගේ වීල් එක මගේ මීටරේ !
    ඒ මදිවට හන්ද්යේ මුන් තමයි චන්ඩි !
    ඇත්තටම යුද්දෙට ගිහින් කකුලක් නැතුව ගමට අපු එකත් මුන්ගේ ලොකු සීන් බලන්න ඕනේ.

    අනුර කුමාර ජය වේවා !
    අනුර විවේචනය කරන්න එපා !
    යකෝ දැන් එකාදිපති communist පාලනයක් තියෙන්නේ.
    මිනිස්සුන්ට දේශපාලනය කතා කරන්න අයිතියක් නැහැ.
    බදු ගෙවල පාඩුවේ හිටපන් එච්චරයි !
     
    • Like
    Reactions: KDH

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,986
    2,107
    113
    In my days of travelling in Tuktuks, the setup noise was never a problem to me, cuz it's an open vehicle..

    Buses are different..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,246
    47,090
    113
    හයර් එක යන්කොට කියවන එක එපාම වෙනව කොල්ලනේ

    පෙට්‍රල් මිල වැඩී කියනව, බඩු මිල වැඩී කියනව, වාහනේ නඩත්තු වියදම් වැඩී කියනව

    සමහර උන් පට්ට සද්දේට සින්දු දාගෙන Call එකක් ගන්න බෑ යන ගමන්.

    එහෙම වදයක් දීලත් අන්තිමට හයර් එකත් ලොකු ගානක් ගන්නව.

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,551
    1
    32,255
    113
    - උඩරට -
    හයර් එක යන්කොට කියවන එක එපාම වෙනව කොල්ලනේ

    පෙට්‍රල් මිල වැඩී කියනව, බඩු මිල වැඩී කියනව, වාහනේ නඩත්තු වියදම් වැඩී කියනව

    සමහර උන් පට්ට සද්දේට සින්දු දාගෙන Call එකක් ගන්න බෑ යන ගමන්.

    එහෙම වදයක් දීලත් අන්තිමට හයර් එකත් ලොකු ගානක් ගන්නව.
    හොර සල්ලි කොලයක් දීලා මාරු වෙයන් 🤣