ළමයි දූෂණය කරපු සෝමරතන හාමුදුරුවන්ගේ උපන්දින සාදය 😠 😡 👿 😤 🤬

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,737
    7,636
    113

    පහලගම සෝමරතන කියන්නෙ මහා බ්‍රිතාන්‍යයේ SEX OFFENDER'S LIST එකේ ඉන්න වනචරයෙක්.

    දිලිත් ජයවීර කිසිම හිරිකිතයක් නැතිව මේ SEX OFFENDER ගෙ උපන් දිනය සමරන්නේ නුඹලග ජාතිය, ආගම, සදාචාරය සහ නීතියට කෝචෝක් කරමින්. අපේ දරුවන්ට සරදම් කරමින්.

    පහලගම සෝමරතන 2012දී එංගලන්තයේ ළමා අපයෝජකයෙක් ලෙස වරදකරුවී හත් අවුරුද්දක් හිරේ ගියා. විනිසුරුවරයා ඔහුට එදිරිව ප්‍රබල තීන්දුවක් ලබා දුන්නා.

    ▶️ වයස අවුරුදු 16කට අඩු දරුවෙක් සමග වාසය කිරීම සම්පූර්ණයෙන් තහනම්
    ▶️ 16ට අඩු දරුවෙක් සමග කතා කල හැක්කේ දරුවාගෙ භාරකරුවන් සිටිනවා නම් පමණයි
    ▶️ 16ට අඩු දරුවෙක් සමග වැඩ කටයුතු කිරීමට සිද්ද වෙන කිසිම ස්වේච්චා හෝ ගෙවීමක් ඇති රාජකාරියක් තහනම්

    ඒ කියන්නෙ පිරිවෙනක් අහලක වත් ඉන්න බැරි මිනිහෙක් තමයි තාමත් පිරිවරාගෙන ඉන්නෙ. ලෝකයෙ කිසිම රටකට යන්න බැරි SEX OFFENDER කෙනෙක් සිවුරක් පොරවගෙන මේ ධර්ම ද්වීපයට ඇවිත් අමන මරි මෝඩ ගැත්තන්ගෙන් පිදුම් ලබන්න තරම් වාසනවාන්තයි.

    අපි පහලගම සෝමරතන ගැන මුලින්ම එවකට ජනපති Ranil Wickremesinghe ට 2023 දි පැමිණිලි කලා. ජනපති Anura Kumara Dissanayake ආපු ගමන් ඒක වෙන තැනකට පාස් කරල අත පිහිදාගත්‍තා.

    හැබැයි තාමත් අපි ඒ පැමිණිල්ල පන්නනවා. National Child Protection Authority එකට, නීතිපතිට, බෞද්ධ කොමසාරිස්ට ලිව්වා. පහත ලින්කුවේ විස්තර තියනවා.

    Dilith, you are aiding and abetting a SEX OFFENDER - shame on you!!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    Deshapaluwo yana yana athata massa gahana un paksha wipaksha okkoma kalakannie
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,933
    4,445
    113
    Sri Lanka
    දිලිත් විතරක් නෙවෙයි. අද අනුර කුමාරයි, හරිනියි දෙන්නම නිල වශයෙන් සුබ පැතුම් පණිවිඩ යවලා තිබ්බා. මේ වගෙ රේපිස්ට්ලාව නලවන එවුන්ට හෙනම ගහපන්.

    PS: I am a Buddhist, and I love Buddhism. But that doesn’t mean I should support these kinds of criminals.
     
    Last edited:
    • Like
    Reactions: 6h057

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    තට්ටයෝන්ගෙ දානෙට වස දාලා කියලා බය කරන්න ඕනී 🤣
    Meka nam supirima idea ekak 🤣

    මට ආසයි අටපිරිකර වලට අස්සට කොන්ඩම් දාලා දෙන්න
    ------ Post added on May 28, 2026 at 6:54 PM
     
    • Haha
    Reactions: charitha2011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    @Tramadol වගේ එකෙක්ව ස්ථීරවම ඔය ඝණයන්ට අපහරණයට දීලා . ඔය උසාවි පොලිසි කේස් එක අහක් කරානම් හරි
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    ඇයි බන් මුන්ට දානේ දෙන්නෙ? සමහර එවුන් ගෙදර කන්නෙත් නැතිව හදාගෙන යනව මුන්ට දෙන්න.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,262
    5,330
    113
    Panadura
    Meka nam supirima idea ekak 🤣

    මට ආසයි අටපිරිකර වලට අස්සට කොන්ඩම් දාලා දෙන්න
    ------ Post added on May 28, 2026 at 6:54 PM
    ලියුම් කවරෙක දාලා පන්සලට පොස්ට් කරපන්.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    750
    392
    63

    පහලගම සෝමරතන කියන්නෙ මහා බ්‍රිතාන්‍යයේ SEX OFFENDER'S LIST එකේ ඉන්න වනචරයෙක්.

    දිලිත් ජයවීර කිසිම හිරිකිතයක් නැතිව මේ SEX OFFENDER ගෙ උපන් දිනය සමරන්නේ නුඹලග ජාතිය, ආගම, සදාචාරය සහ නීතියට කෝචෝක් කරමින්. අපේ දරුවන්ට සරදම් කරමින්.

    පහලගම සෝමරතන 2012දී එංගලන්තයේ ළමා අපයෝජකයෙක් ලෙස වරදකරුවී හත් අවුරුද්දක් හිරේ ගියා. විනිසුරුවරයා ඔහුට එදිරිව ප්‍රබල තීන්දුවක් ලබා දුන්නා.

    ▶️ වයස අවුරුදු 16කට අඩු දරුවෙක් සමග වාසය කිරීම සම්පූර්ණයෙන් තහනම්
    ▶️ 16ට අඩු දරුවෙක් සමග කතා කල හැක්කේ දරුවාගෙ භාරකරුවන් සිටිනවා නම් පමණයි
    ▶️ 16ට අඩු දරුවෙක් සමග වැඩ කටයුතු කිරීමට සිද්ද වෙන කිසිම ස්වේච්චා හෝ ගෙවීමක් ඇති රාජකාරියක් තහනම්

    ඒ කියන්නෙ පිරිවෙනක් අහලක වත් ඉන්න බැරි මිනිහෙක් තමයි තාමත් පිරිවරාගෙන ඉන්නෙ. ලෝකයෙ කිසිම රටකට යන්න බැරි SEX OFFENDER කෙනෙක් සිවුරක් පොරවගෙන මේ ධර්ම ද්වීපයට ඇවිත් අමන මරි මෝඩ ගැත්තන්ගෙන් පිදුම් ලබන්න තරම් වාසනවාන්තයි.

    අපි පහලගම සෝමරතන ගැන මුලින්ම එවකට ජනපති Ranil Wickremesinghe ට 2023 දි පැමිණිලි කලා. ජනපති Anura Kumara Dissanayake ආපු ගමන් ඒක වෙන තැනකට පාස් කරල අත පිහිදාගත්‍තා.

    හැබැයි තාමත් අපි ඒ පැමිණිල්ල පන්නනවා. National Child Protection Authority එකට, නීතිපතිට, බෞද්ධ කොමසාරිස්ට ලිව්වා. පහත ලින්කුවේ විස්තර තියනවා.

    Dilith, you are aiding and abetting a SEX OFFENDER - shame on you!!!

    meka maha moda tharkayak... uk wala ehema una kiyala owa mehe lokuwata danaganna labenne na. eka nisa lankawedi kenekwa sambanda karagannakota hari wadakata yanakota hari kalin hitapu rate mokada kare kiyala danaganna labenne na.. kawuruhari katha karala kiwwe nathan. mehedi waradikarayek wunoth eka news wala yana nisa & watapitawe kattiyagen danaganna labena nisa, ehema kiwwoth sadaranai...