රේල්වේ එක හදන්න නවත්තපු කෝච්චි ටික තාම පටන් ගත්තේ නැද්ද? 🤔

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,229
    10,490
    113
    707446638_2083947975514511_1704598111922714823_n.jpg


    අවුරුද්දකුත් පහු උනා..විවේචනය කර කර හිටපු
    බලය දෙන එක තමා හෙනම ආතල් එක :lol: :lol:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,261
    15,862
    113
    දැන් ඒ හිඟය වෙනුවෙන් දුවන අමතර බස් කාර් වෑන් ලොරි වලට තෙල් ගහන්න රටට යන ඩොලර් වියදම 💲💲
     
    • Like
    Reactions: Mawathagama

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    707446638_2083947975514511_1704598111922714823_n.jpg


    අවුරුද්දකුත් පහු උනා..විවේචනය කර කර හිටපු
    බලය දෙන එක තමා හෙනම ආතල් එක :lol: :lol:

    කයිය නම් තියෙනවා
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,309
    2,532
    113
    European Vibe එකක් ජෙබයියෝ බලාපොරත්තු උනේ
    යුරෝපියන් වයිබ් ජෙබයියෝ තමා එපාම කරපු ජාතිය. පුදුම ෆැන්‍ටසි ගහන්නේ. උන්ට ලෝකේ තියෙන හැම රටේම හොඳම ටික ඇවිත් මේකෙ පැලකරන්න ඕනි. Feasibility ගැන අබමල් රේණුවක දෙයක් හිතන්නේ නෑ. උපරිම ලෙසට gullible සෙට් එකක්.
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    ඔය තට්ටයාව ඒ දවස්‍වල FB ඵකේ ජෙප්පෝ උඩ තියන් හිටියා නේද හෙනම වැඩ්ඩෙක් කියලා..