ආණ්ඩුවේ IT වැඩ ෆේල් වෙන්නෙ ඇයි කියල හොයලා බැලුව නම්
topkollek Well-known member May 22, 2014 43,268 1 57,325 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 28, 2026 #21 ආණ්ඩුවේ IT වැඩ ෆේල් වෙන්නෙ ඇයි කියල හොයලා බැලුව නම්
pasindu201 Well-known member Dec 25, 2017 1,733 1,522 113 May 28, 2026 #22 hans christian andersonge surangana katha Reactions: Tonto
War Fighter Well-known member Mar 22, 2017 8,909 1 28,085 113 May 28, 2026 #23 ඒ කියන්නේ තවත් ඩොලර් මිලියන ගණනක් වැරදිලා නැති වීමට නියමිතයි Reactions: Tonto and Mawathagama
jhnnwp Well-known member Jan 6, 2012 44,000 31,779 113 May 28, 2026 #24 "Hok gala giyoth" (හොක් ගාලා ගියොත්) යනු සිංහල භාෂාවේ භාවිත වන ස්ලැන්ග් (slang) හෝ උපහාසාත්මක යෙදුමකි. මෙයින් මූලිකවම අදහස් කරන්නේ එක්වරම වැඩක් නැතිවීම, බිඳ වැටීම, මියයාම හෝ සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වීමයි.
"Hok gala giyoth" (හොක් ගාලා ගියොත්) යනු සිංහල භාෂාවේ භාවිත වන ස්ලැන්ග් (slang) හෝ උපහාසාත්මක යෙදුමකි. මෙයින් මූලිකවම අදහස් කරන්නේ එක්වරම වැඩක් නැතිවීම, බිඳ වැටීම, මියයාම හෝ සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වීමයි.
M Mawathagama Well-known member May 5, 2016 6,740 3,490 113 May 28, 2026 #25 Someone has got a million dollar idea. He's going to be riiiiichh Reactions: War Fighter
Sen-lu Well-known member Mar 13, 2019 13,697 34,173 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 28, 2026 #26 වසර කිහිපයතුල කියන්නෙ වෙන්නෙ නෑ කියන එක.
Heshan Daminda Well-known member Mar 13, 2009 45,860 1 100,288 113 33 Kalutara May 28, 2026 #27 වසර කිහිපයක් කිව්වේ වසර 2 ද? 10ද? 20 ද?
T Tonto Well-known member Apr 23, 2023 4,261 4,081 113 May 28, 2026 #28 kevin_levin said: ගව ටෙක් Click to expand... Maru eika 68 da 69 da lakshe Gawayonta upahaara - Gawatec Reactions: kevin_levin
kevin_levin said: ගව ටෙක් Click to expand... Maru eika 68 da 69 da lakshe Gawayonta upahaara - Gawatec
Nidarshana_k Well-known member Feb 19, 2022 29,239 1 50,689 113 ප*යාගල sorry.com May 29, 2026 #29 apith mungen kiyak hri ussamuda
Bumbzy Well-known member Jul 20, 2015 1,643 1,700 113 Galle May 29, 2026 #30 ඉස්සරහට වැරදියට පෙමන්ට් යන්නේ මිලියන බිලියන වලින් නෙමෙයි ට්‍රිලියන වලින්....ඒකනේ ඔය කියන්නේ.... හරිම අගෙයි.... ඉස්සරහට හිගන්නොනම් වැඩි වෙනවා එක සුවර් Reactions: Tonto
ඉස්සරහට වැරදියට පෙමන්ට් යන්නේ මිලියන බිලියන වලින් නෙමෙයි ට්‍රිලියන වලින්....ඒකනේ ඔය කියන්නේ.... හරිම අගෙයි.... ඉස්සරහට හිගන්නොනම් වැඩි වෙනවා එක සුවර්