ඉදිරි වසර කිහිපය තුළ රටේ සියලු රාජ්‍ය ආයතනවල දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක් - හාන්ස් විජේසූරිය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    "Hok gala giyoth" (හොක් ගාලා ගියොත්) යනු සිංහල භාෂාවේ භාවිත වන ස්ලැන්ග් (slang) හෝ උපහාසාත්මක යෙදුමකි. මෙයින් මූලිකවම අදහස් කරන්නේ එක්වරම වැඩක් නැතිවීම, බිඳ වැටීම, මියයාම හෝ සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වීමයි.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,645
    1,706
    113
    Galle
    ඉස්සරහට වැරදියට පෙමන්ට් යන්නේ මිලියන බිලියන වලින් නෙමෙයි ට්‍රිලියන වලින්....ඒකනේ ඔය කියන්නේ.... හරිම අගෙයි.... ඉස්සරහට හිගන්නොනම් වැඩි වෙනවා එක සුවර්
     
    • Sad
    Reactions: Tonto