තෝ යටට අඳින්නෑ නේද?දැන් ඒව වගේ කලිසම පාත් වෙන්නෙ නෑ බරට
Best thing your ever said PonsiPhone Scurvy Edition
පුදුම කරුමයක්නෙ බං දැන් තියෙන ෆෝන්. හෙන පත සයිස් එපා වෙනවනෙ. SE එක මාර ආතල් සාක්කුවේ තියේද කියලවත් දැනෙන්නෙ නෑ. ආය 13 mini එක හොඳයි. ඉස්සරහට mini phone ආවනම් මලාට මම මේ පත සයිස් ඒවට යන්නෙ නෑ මිනි ඒවමයි ගන්නෙ.තෝ යටට අඳින්නෑ නේද?

මගේ එකත් සාක්කුවේ දැම්මම කලිසම බහිනවා බං මම එක නිසා ගෙදරට බෙල්ට් දානවා කලිසමටඅඩෝ මගෙත් SE එකක් තිබුනා මරු භාන්ඩේ සාක්කුවේ දාගෙන යන්න එහෙම නියමයි දැන් ඒව වගේ කලිසම පාත් වෙන්නෙ නෑ බරට. මගේ එක speaker එක්කට ගහල ශොර්ට් වෙලා බෝඩ් එක ගියා.![]()