My old iPhone still getting updates

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,012
    7,571
    113
    Galaha
    අඩෝ මගෙත් SE එකක් තිබුනා මරු භාන්ඩේ සාක්කුවේ දාගෙන යන්න එහෙම නියමයි දැන් ඒව වගේ කලිසම පාත් වෙන්නෙ නෑ බරට. මගේ එක speaker එක්කට ගහල ශොර්ට් වෙලා බෝඩ් එක ගියා. :cry:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,012
    7,571
    113
    Galaha
    තෝ යටට අඳින්නෑ නේද?
    පුදුම කරුමයක්නෙ බං දැන් තියෙන ෆෝන්. හෙන පත සයිස් එපා වෙනවනෙ. SE එක මාර ආතල් සාක්කුවේ තියේද කියලවත් දැනෙන්නෙ නෑ. ආය 13 mini එක හොඳයි. ඉස්සරහට mini phone ආවනම් මලාට මම මේ පත සයිස් ඒවට යන්නෙ නෑ මිනි ඒවමයි ගන්නෙ. :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    අඩෝ මගෙත් SE එකක් තිබුනා මරු භාන්ඩේ සාක්කුවේ දාගෙන යන්න එහෙම නියමයි දැන් ඒව වගේ කලිසම පාත් වෙන්නෙ නෑ බරට. මගේ එක speaker එක්කට ගහල ශොර්ට් වෙලා බෝඩ් එක ගියා. :cry:
    මගේ එකත් සාක්කුවේ දැම්මම කලිසම බහිනවා බං මම එක නිසා ගෙදරට බෙල්ට් දානවා කලිසමට :baffled:
    මෙකට නම් හේතුව කියලා කියන්නේ Apple ලාගේ හද්ද පරන Battery Technology එක
     
    • Sad
    Reactions: max_pain