බාල අලුති Passport එක

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,581
    24,604
    113
    Fantasy
    පොරට කොච්චර තද වෙලාද කියන්නේ කොමඩ් එක උඩ තියලා Video කරන්නේ😂😂
    තද වෙලා නෙවෙයි.
    ක්ලිනින් ජොබ් එක කරන ගමන් වීඩියො එක දාල තියෙන්නේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,505
    4,999
    113
    තද වෙලා නෙවෙයි.
    ක්ලිනින් ජොබ් එක කරන ගමන් වීඩියො එක දාල තියෙන්නේ

    ඌ මේ කමෙන්ට් එක දැක්කොතින් ලංකාවට ඇවිත් පාස්පෝට් එක පුච්චලා දානවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,759
    113
    35
    Spain
    අඩෝ උන් ඒ කාලේ පාස්පෝට් එක ගැන මහා වලියක් ඇදගෙන නැටුවා නේ, දැන් එකවත් හරියට දීගන්න බැරිද මුන්ට? අර කොළ ගැලවෙන හුත්ත වෙන රටකදී දැක්කොත් උඹල කෙලින්ම ආපහු යවයි හොර ඒවා කියල.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,399
    2,085
    113
    43
    Wakanda
    ගුපියන්ටයි බයියන්ටයි ඕක කොහොම හැදුවත් මදි. ඊලගපාර වෙෂින්මෂින් එකට දාල විඩීයෝ එකක් කරයි හයියමදි අරකමේක කියල කාලකන්නි
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,076
    113
    Back Bay-Beacon Hill, Boston
    ‍යකෝ ඊස්ටන් යුරොපියන් රටවල් වලවත් චීනෙවත් මෙහෙම දෙකයි පනහේ වැඩ කලේ නෑ. උන්ටත් තමන්ගේ රට ගැන ගරුත්වයක් තිබ්බා. මුන් සල්ලි ගහන්නේ වැඩෙත් කාලා. ලජ්ජයි ඉතින්. ලාල්කාන්තයගේ දෙවෙනි ගෙදර ෆවුන්ඩේශන් දානවා ඇති මේ දවස් වල! ‍
     
    • Haha
    Reactions: Inigo Montoya

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,674
    1
    1,992
    113
    ඔය කොළ කෑලි පොත් වලට වියදම් කරන සල්ලි අපි භාණ්ඩාගාරයට දීල සල්ලි වලින් පුරවලා තියෙන්නේ. passport නම් මොනවද. නිකන් කඩදාසි කෑල්ලක්නේ. දෙන්නම්කො passport එකට දෙකක්.
    මීට,
    --අනුර කුමරු--
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,034
    72,149
    113
    මාලඹේ
    @NAND
    ඔය කොළ කෑලි පොත් වලට වියදම් කරන සල්ලි අපි භාණ්ඩාගාරයට දීල සල්ලි වලින් පුරවලා තියෙන්නේ. passport නම් මොනවද. නිකන් කඩදාසි කෑල්ලක්නේ. දෙන්නම්කො passport එකට දෙකක්.
    මීට,
    --අනුර කුමරු--
    දිලා තියෙන්නේ සුපිරියටම
     
    • Haha
    Reactions: rambo321

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,296
    8,837
    113
    අනුර නම් මහ කාලමකන්නි යකෙක්
    මුසලයා එකෙනුත් ගසා කනවා ඇති
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,228
    5,905
    113
    Galaha
    මගේ එකත් 6 වෙනි මාසෙන් ඉවරයි අලුත් කරන්න ඉන්නෙ. එක්කො පරන එකම තියාගන්නවා අලුත් එක චොර වගේ. :P
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    http ge drama witharai



    යකෝ අර කොලේ කෙලවර පොඩ්ඩ්ක් අත වැදුනා. කොලේ චුට්ටක් නැවුනා ඒක Permanent යකෝ. නැවිච්ච පාර හොදට පේනවා. ඊයා අප්පිරියයි පාස්පෝට් එක නම් 🤮🤮😋
    ------ Post added on May 29, 2026 at 2:59 AM