මම ආණ්ඩුවෙ එක ආයතනයක Casual ඉන්න කාලෙ කතාවක් - හැකර්ලට අහුවෙන එක අහන්න දෙයක් නෑ

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    906
    1,496
    93
    මම ඒකෙ IT බාස්ට අත් උදව් දුන්න ඒකාලෙ

    මම ඉන්නකොට ISO certificate එක ගත්ත ගන්නකොට ERP system එකකුත් ගත්ත හෙන ගානක් දීල මේකෙ ට්‍රේනින් එකේදි document approve කරන එක හම්බුනා උගත් විධායක සෙට් එකට තමන්ට පුලුවන් level එකට access හම්බුනා මේකට ලොකුම හේතුව හොර document වගයක් approve වෙලා ඒක නතරකරගන්න.

    මම දවසක් ගියා සේරම දන්න එකෙක්ගෙ ඉන්ටනෙට් වැඩ නැති එකක් බලන්න බලද්දි මූ credentials ටික කොලේක ලියල මේසෙ වීදුරුව අස්සට දාල 😐😐😐 බැලුවම ඕන එකෙක්ට පේනව සහ මුගෙ ලෙවල් එකෙන් ඕන document එකක් ඕන එකෙක්ට approve කරන්න පුලුවන්
    මේක දැක්කනං මම ඊට පස්සෙ IT බාස්ට කිව්වම මූ යන එන ගමන් දැක්කවගේ අරූට කිව්ව

    ඔන්න හැක් වෙන එක අහන්න දෙයක් නෑ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,291
    15,945
    113
    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ.
    වැඩි IQ තියන උන් අරගෙන පඩි ගෙවන්න බැහැ කිව්වා.
    හිටපු මහ එකෙක්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,658
    72,972
    113
    මම ඒකෙ IT බාස්ට අත් උදව් දුන්න ඒකාලෙ

    මම ඉන්නකොට ISO certificate එක ගත්ත ගන්නකොට ERP system එකකුත් ගත්ත හෙන ගානක් දීල මේකෙ ට්‍රේනින් එකේදි document approve කරන එක හම්බුනා උගත් විධායක සෙට් එකට තමන්ට පුලුවන් level එකට access හම්බුනා මේකට ලොකුම හේතුව හොර document වගයක් approve වෙලා ඒක නතරකරගන්න.

    මම දවසක් ගියා සේරම දන්න එකෙක්ගෙ ඉන්ටනෙට් වැඩ නැති එකක් බලන්න බලද්දි මූ credentials ටික කොලේක ලියල මේසෙ වීදුරුව අස්සට දාල 😐😐😐 බැලුවම ඕන එකෙක්ට පේනව සහ මුගෙ ලෙවල් එකෙන් ඕන document එකක් ඕන එකෙක්ට approve කරන්න පුලුවන්
    මේක දැක්කනං මම ඊට පස්සෙ IT බාස්ට කිව්වම මූ යන එන ගමන් දැක්කවගේ අරූට කිව්ව

    ඔන්න හැක් වෙන එක අහන්න දෙයක් නෑ
    SLT eke vulnerability tikak damma melo yakek mukuth respond kale na... hithapank SLT ekath ehemanam
    මොනාහරි කැඩුනාම remote එකෙන් කනෙක්ට් වෙලා ඌට system එකට ලොගින් වෙන්න කිව්වාම කරන්නෙ දඩ excel එකක් ඇරලා ඒකේ username/password copy/paste කරන එක.

    එක පාරක් හැක් වෙච්ච සුප්‍රසිද්ද කම්පනි එකක domain admin password එක welcome123.

    SLT උන්නම් අහන්න දෙයක් නෑ, අවුරුදු කීපයකට කලින් ransomware ලඟ ලඟ 2ක් 3ක් කාපු උන්. කෙල උනාට පස්සෙ ආයි up කරගන්න ඕනෙ මොනාද, කොහෙද තියෙන්නෙ කියලාවත් දන්නෙ නැති හුකන්නලා ඉන්නෙ. හැබැයි ලංකාවෙ වැඩියෙන්ම DGM/GM ලා ඉන්නෙ ඕකෙ.

    මට ඉතින් ලංකාවෙ උන්ගෙ කතා කියනවානම් අවුරුද්දක් උනත් කියවන්න පුලුවන්. 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    මම ඒකෙ IT බාස්ට අත් උදව් දුන්න ඒකාලෙ

    මම ඉන්නකොට ISO certificate එක ගත්ත ගන්නකොට ERP system එකකුත් ගත්ත හෙන ගානක් දීල මේකෙ ට්‍රේනින් එකේදි document approve කරන එක හම්බුනා උගත් විධායක සෙට් එකට තමන්ට පුලුවන් level එකට access හම්බුනා මේකට ලොකුම හේතුව හොර document වගයක් approve වෙලා ඒක නතරකරගන්න.

    මම දවසක් ගියා සේරම දන්න එකෙක්ගෙ ඉන්ටනෙට් වැඩ නැති එකක් බලන්න බලද්දි මූ credentials ටික කොලේක ලියල මේසෙ වීදුරුව අස්සට දාල 😐😐😐 බැලුවම ඕන එකෙක්ට පේනව සහ මුගෙ ලෙවල් එකෙන් ඕන document එකක් ඕන එකෙක්ට approve කරන්න පුලුවන්
    මේක දැක්කනං මම ඊට පස්සෙ IT බාස්ට කිව්වම මූ යන එන ගමන් දැක්කවගේ අරූට කිව්ව

    ඔන්න හැක් වෙන එක අහන්න දෙයක් නෑ
    Gov services wala unta buddi pareekshana thiyala wibaga liyawana eke palak naha, un wibageta liwata karana wada wala melo buddiyak naha iiiiyaaaa...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,873
    11,564
    113
    මම වැඩ කරන කාලේ .... කම්පියුටර් රෙපයාර් එකකට ගිහින් සීපියු එක හොයනවා හෙයානවා....මොනිටරේ විතරයි...තියෙන්නේ..මටත් පුදුමයි..මොනිටරේ ට ඩේටා එන්නේ කොහෙමද කියලා

    වයසක පහේ ගෑනු කෙනෙක් මේස අස්සේ සිපියු එක තියාගෙන ඒක උඩ තෙල් බෝතල් වගයක් තියන් ..කකුල තියන් ඉන්නේ ඒක උඩ.....අර අයුර්වේද නීරගුන්ඩිය තෙල් බෝතල්...පෝලිමට.. තියාගන ගානවා..

    මම කිව්වා මිස් මේකේ කකුල් තියන්න එපා..තෙල් ටික ලීක් වුනොත් සුනේ සුන්..අනික..සිපියු එක පව් ..එයාලත් මනුස්සයොනේ...බර දරාගන්න බෑ...

    එදා ඉදන් මාව දැක්කොත්
    ඒ ගෑනි රවනවා
     
    Last edited: