ඒකට පක්ෂය මොකක්ද අදාල නැ. රටේ ආන්ඩුක්රම ව්යවස්තාවෙන්ම නිතියක් තියනවානේ.එකෙක් අයින් කලාට පස්සෙ විසදුම මොකක්ද NPP එක ගේන? ලිස්ට් එකේ ඊලග එකාට නිකන්ම තැන දෙනවද?
ඡන්දයෙන් පත්වු කෙනෙක් නම්, ඊලගට මනාප ලිස්ට් එකේ ඉන්න කෙනා.
ජාතික ලයිස්තු නම්, පක්ෂයේ ලේකම් පත්කරන කෙනා.