පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    එකෙක් අයින් කලාට පස්සෙ විසදුම මොකක්ද NPP එක ගේන? ලිස්ට් එකේ ඊලග එකාට නිකන්ම තැන දෙනවද?
    ඒකට පක්ෂය මොකක්ද අදාල නැ. රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම නිතියක් තියනවානේ.
    ඡන්දයෙන් පත්වු කෙනෙක් නම්, ඊලගට මනාප ලිස්ට් එකේ ඉන්න කෙනා.
    ජාතික ලයිස්තු නම්, පක්ෂයේ ලේකම් පත්කරන කෙනා.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,973
    4,526
    113
    Sri Lanka
    ඒකට පක්ෂය මොකක්ද අදාල නැ. රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම නිතියක් තියනවානේ.
    ඡන්දයෙන් පත්වු කෙනෙක් නම්, ඊලගට මනාප ලිස්ට් එකේ ඉන්න කෙනා.
    ජාතික ලයිස්තු නම්, පක්ෂයේ ලේකම් පත්කරන කෙනා.
    මන් නම් කියන්නෙ මේ නීතිය ගේනවා නම් ඒ හිස් වෙන සීට් එකට චන්දයක් තිය යුතුමයි. ඒ වෙද්දි අයින් වෙන එකාව පත් කරපු ජනතාව ඉල්ලන්නෙත් ඌ හිතනදේම වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    මන් නම් කියන්නෙ මේ නීතිය ගේනවා නම් ඒ හිස් වෙන සීට් එකට චන්දයක් තිය යුතුමයි. ඒ වෙද්දි අයින් වෙන එකාව පත් කරපු ජනතාව ඉල්ලන්නෙත් ඌ හිතනදේම වෙන්න පුලුවන්.
    ඒක ගැන මාත් කලින් කිව්වා. තමන් නියෝජනය කරන මිනිස්සුන්ගේ මතය බයිඉලෙක්ෂන් එකකින් තහවුරු කරගැනිම තමයි හරිම විදිහ.
    ලංකාවේ කලින් බයිඉලෙක්ෂන් සැහෙන්න තිබ්බා. ඒ කොට්ටාශ විදිහට තිබ්බ කාලේ.පවතින ඡන්ද ක්‍රමය එක්ක බයිඉලෙක්ෂන් තියන එකේ ගැටලුක් තියනවා. කරන්න ඕනනනම් විදිහයක් හදාගන්න බැරි නැ.
     
    • Like
    Reactions: Batfleck

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,067
    6,487
    113
    East Blue (Goa Kingdom)
    නොදකින් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලේ

    අනිත් දේ ලංකාවේ පක්ෂෙන් අයින් කරන සීන් කරන්න පුළුවන් , පක්ෂෙන් තීරණය කරපු විදිහට පාර්ලිමේන්තුවේ ඡන්දේ නොදුන්නොත් .(මෝඩ පක්ෂ ව්‍යවස්ථා අනුව එහෙම පක්ෂෙන් අයින් කරාම ඉබේම මන්ත්‍රී කම නැති වෙනවා )

    එහෙම නම් 225 ක් ඕන නැහැ පාර්ලිමේන්තුවේ ඡන්දේ දෙන්න ,
    පක්ෂ නායකයෝ ටික එකතු වෙලා ඡන්දේ දීල අදාල පක්ෂේ ඉන්න මන්ත්‍රී ලා ගානෙන් වැඩි කරලා දේවල් සම්මත කර ගන්න පුළුවන් .

    දැනට තියෙන මෝඩ කරමේ එහෙම තමයි වෙන්නේ .

    මුන් ඒ මෝඩ ක්‍රමේ වෙනස් කරලා ප්‍රජාතන්ත්‍රවාදය හදන්නේ නැතුව තවත් නාට්ටි දානවා .
     

    Similar threads