හායි මචන්ලා අදත් වැදගත් දෙයක්. මගෙ තිබ්බ පරණ අතින් ලියපු NIC එක අලුත් කරගන්න ගියා.
හිතුවට වඩා සෑහෙන ලේසියෙන් වැඩේ කරගත්තා. 12.10 ට වගේ අැතුළට ගියේ. 12.50 වෙද්දි ID එකත් හම්බුණා. සෑහෙන Efficienct විදිහට වැඩේ වෙනවා.
කරන්ඩ ලොකු දෙයක් නෑ. Studio එකෙන් photo ගත්තා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් birth certificate කොපියක් ගත්තා. ග්‍රාම නිලධාරිනියට කියල form එක පුරවගත්තා. අාපහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අත්සන් කරගෙන ලියුම් කවරෙ අරන් බත්තරමුල්ලට අාවා. අැවිත් විනාඩි 40 න් විතර අලුත් ID එකත් හම්බුණා.
සම්පූර්ණ වියදම.
Photo ගන්ඩ - Rs. 400
Birth certificate කොපියට - Rs. 120
ලියුම් කවර 2 - Rs. 20
One day service - Rs. 2000
Renewal application එකට - Rs. 500
එකතුව - Rs. 3040
වෙන කෙනෙක්ට වැදගත් කියල හිතෙන දේවල්.
1. ග්‍රාම නිලධාරීව වැඩිය අඳුරන් නැත්තම් ලියුම් කවර දෙකක්, පෑනක් එහෙම ගෙනියන්න. අඳුරනවා නම් අවුලක් නෑ එයා එ‍්වා දෙයි. මම නම් අරන්ම ගියා.
2. බත්තරමුල්ලට හෝ ප්‍රධාන ශාඛාවලට අැවිත් එදාම ගන්න පුළුවන්. නැත්නම් දවස් 3 ක් ඉන්න වෙනවා. ගෙදරට තැපෑලෙන් එන්නෙ.
3. වෙන තැනකින් ගන්න නම් form එක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් සහතික කරන්න ඕන. තමන් ඉන්න ප්‍රදේශය අනුව මේ Back and forth එක පොඩි වාතයක් වෙන්න ඉඩ තියෙනවා.
4. දැනට තමන් ගාව birth certificate එකේ original එක තිබ්බත් එ‍්කෙ photo කොපියක් අරන් අායෙ සහතික කරගන්න වෙනවනෙ. ඊට වඩා අැත්‍තටම ලේසියි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අංකය දීලා අලුත්ම කොපියක් ගන්න එක. එතකොට සීල් ගහල සහතික කරලම දෙන නිසා photo copy එකක් අරන් කාගෙ ගාවට හරි ගිහින් සහතික කරගන්න දෙයක් නෑ. රුපියල් 120 යි ගන්න යන්නෙ.
5. ග්‍රාම නිලධාරිනියත් ලියුම් කවරයක් stapler ගහලයි දෙන්නෙ. එ‍්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කඩල අායෙ අලුත් ලියුම් කවරෙක දාල stapler ගහනවා. එ‍් නිසා ග්‍රාම නිලධාරිනිය free ලියුම් කවරයක් දුන්නත් අතනට ගියාම අලුත් එකක් ගන්න ඕන. එ‍් නිසා දෙකක්ම තියා ගන්න.
6. බත්තරමුල්ලට අාවාම සේරම වෙන්නෙ 9th floor එකේ. අාව ගමන් ලියුම් කවරෙ කඩල සීල් ගහල, file කවරෙක දාල දෙනවා. එ‍්කෙ තියෙනවා තමන්ගෙ අංකෙ. මට හම්බුණේ 509. 8-19 floors වලට වෙනම lift සෙට් එකක් තියෙනවා. එ‍්වගෙ යන්න.
7. 9th floor ගියාම 9D කාමරේට ගිහින් file කවරෙ දෙන්න. එතනින් බලල approve කරාම එහා පැත්තෙ කවුන්ටරයට රුපියල් 2500 ක් ගෙවන්න.
8. ඊට පස්සෙ 9A කාමරේට අැවිත් වාඩි වෙලා ඉන්ඩ. තමන්ගෙ photo එක screen වල වැටිලා නම කියනකල් පිටිපස්සෙ පුටු සෙට් එකේ වාඩි වෙලා ඉන්න. නම කිව්වට පස්සෙ වාඩි වෙන්න ඉස්සරහින් වෙනම පුටු සෙට් එකක් තියෙනවා. එ‍්කෙ වාඩි වුණාම විනාඩි 2 කින් විතර ID එක හම්බෙනවා.
9. (ගොඩක් අැහුණා) Form එක පුරවද්දි මොකක් හරි වැරැද්දක් වෙලා තිබ්බොත් 11 කාමරේට ගිහින් කොමසාරිස්තුමිය හම්බෙලා එ‍්වා හදාගෙන එන්න ඕනලු. මුස්ලිම් අයගෙ තමයි ගොඩක්ම කේස්. මොහොමඩ් ලියන විදිහෙ අවුලක් තියෙනවා මම හිතන්නෙ. එ‍්ක හරියට බලල ලියා ගන්න.
10. සාමාන්‍යයෙන් මතක් වෙන්නෙ ඔය ටික තමයි. 9D එකට file එක දුන්නාම ඉක්මනට ගිහින් 9A එකේ වාඩි වෙලා ඉන්න. රවුම් ගගහ කාලෙ නාස්ති කරන්න එපා. හිතනවට වඩා මාර ඉක්මනට වැඩේ වෙනවා. කියන වෙලාවට ගන්න එතන හිටියෙ නැත්නම් මුළු floor එකටම අැහෙන්න නම කියල එන්ඩ කියනවා.
P. S. අා කවුරු හරි මම ID එක අරගෙන යන්ඩ හදද්දිම එළකිරි එකේ කියල අැවිත් කතා කරා. අැහුවට නමක්වත් username එකක්වත් කිව්වෙ නෑ. මේක දැක්කොත් උඹටත් හායි.

Last edited: