ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,271
    3,095
    113
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,984
    71,263
    113
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
    ඔය දෙකම ඕනා, හදන්න කල්ගත්තා වැඩි. එච්චර තමා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,582
    113
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
    Dakune business thibbe parana galu pare eka wenama athal gamanak, highway magulak gahala ewa kaduwa anika epaththa wassa gaman yata wenna patan gaththa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.

    Kandy Colombo highway was planned over 30 years ago and surveyed the proposed routes many times even before 2005.

    Then Mahinda prioritised the southern highway, which he few years ago strongly objected during 2002-2003 UNP era. During which time the famous TV ad campaign was shown “adi wegi margayata ida denna”
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,574
    7,258
    113
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
    මහින්දගේ රට ගොඩ ගැනීමේ plan එක වුණේ හම්බන්තොට වරාය.

    ඒකයි.
    පොර හැමදේම හැදුවා ලංකාව සිංගප්පූරු ක්‍රමයට ගොඩ ගන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,930
    72,034
    113
    මාලඹේ
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
    Kandy මොනවද වවන්නේ?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,394
    2,068
    113
    43
    Wakanda
    මහින්දගේ රට ගොඩ ගැනීමේ plan එක වුණේ හම්බන්තොට වරාය.

    ඒකයි.
    පොර හැමදේම හැදුවා ලංකාව සිංගප්පූරු ක්‍රමයට ගොඩ ගන්න.
    ඉතින් වරාය හදල රට ගොඩ ගියාද?
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    මහින්දගේ රට ගොඩ ගැනීමේ plan එක වුණේ හම්බන්තොට වරාය.

    ඒකයි.
    පොර හැමදේම හැදුවා ලංකාව සිංගප්පූරු ක්‍රමයට ගොඩ ගන්න.
    කොට්ටාව මාතර අධිවේගී එක හදන්න ගත්තේ 1995 චන්ද්‍රිකා. එතකොට මහින්ද ධීවර ඇමති. චන්ද්‍රිකාගේ පාලන කාලය ඇතුලේ පාර හදල ඉවරකරන්න බැරි උනා. ඉවර කරේ මහින්ද. නමගියේ මහින්දගේ.
    තව එකක් චන්ද්‍රිකා සැලසුම් කරපු එකේ එක් පසකට මන්තීරු 3. මහින්ද ඉවරකරනකොට මන්තීරු 2. පාරේ යනකොට බලන්න, ගුවන් පාලම්වල තව මන්තීරු 2කට ඉඩ තියනවා. වැඩේ පටන්ගන්නකොට තිබුන ඇස්තමේන්තුවට වඩා ඉවරවෙනකොට ගාන වැඩි.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,351
    113
    36
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
    ඇයි බං අපි වගේ සුපිරි මොළ දකුණේ ඉදලා කොට්ටාවට ආවේ ඕකේ තමයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,741
    113
    හෙල බිමේ
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
    Real plan එක එහෙම තමයි තිබුණේ.. මයිනා දකුණට ඇද්ද පළවෙනි එක.
    දෙකම හදන්න plan කරලා තිබුණේ.. කල් ගත්තා සෑහෙන්න වැඩි.
    හරි නම් දෙකම same time open කරන්න ඕන. එහෙම උනේ නෑ ඉතින්.. රට දියුණු කරන්න ආස උන් හිටියා නම් දැන් රටේ highway and railway ඔක්කොම හැදිලා ඉවර වෙන්න ඕන කාලේ..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,574
    7,258
    113
    ඉතින් වරාය හදල රට ගොඩ ගියාද?
    හැමදාම වෛරය මත තීරණය වුණ ඡන්ද දායකයින් විසින් වරාය විකුණන එක්කෙනෙක් අගමැති කළා.
     
    • Haha
    Reactions: shenat