ට්‍රම්ප් නාකියා ඩොලර් බිලියන 300ක් ඉරානයට

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    ට්‍රම්ප් නාකියා ඩොලර් බිලියන 300ක් ඉරානයට ගෙවීමට එකඟ වී තිබේ. ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් කියා නම් කලද මේ ට්‍රම්ප් ගේ හමුදා මෙහෙයුමෙන් වූ හානිය වෙනුවෙන් ගෙවන යුධ වන්දියක් බව කාටත් පෙනේ. මේ අතර ට්‍රම්ප් වෝල්ටර් රීඩ් රොහල්ට ඇතුල් වීමෙන් පසු දින 3 ක කාලයක් කිසිවෙකු දැක නැත. ඉරානය මේ ගනුදෙනුවෙන් පෙන්වන්නේ තමන් මේ ගැටුමේ ජයග්‍රාහකයා බවයි.

    අනේ කෝ බං අර ට්‍රම්ප් තමයි මාර මොලේ- ඌ ගහන්නේ 5D චෙස් කිය කිය නටපු ලොන්ත පෝල් මට්ටයෝ සෙට් එක හැංගිලාද?


     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,457
    16,172
    113
    Trump Usa GIF by dieselrcorp
     
    • Haha
    Reactions: ewijesekara

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,037
    11,988
    113
    Ohio, USA
    ඔබාමා ඉරානයට ඩොලර් බිලියන 1.5ක් දුන්න එක කැත විදියට අපහාසකරකර හිටිය ට්‍රම්ප් අන්තිමට ඉරානයට ඊටත් වඩා සල්ලියක් (ඩොලර් බිලියන 12ක් Unfreez ) දෙන්න ගිවිසුම් ගතවෙලා ඉන්නවා...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,941
    49,258
    113
    සේදවත්ත
    ඔක්කම දීලා සෙට්ල්මන්ට් නැත්ටම් නුක් කරලා දාන්න ඕනේ . ඕකුන් ඔය 300 අරන් තව මිසයිල හදලා ත්‍රස්තවාදීන් පෝශණය කරනවා ඇරෙන්න රටේ උන්ට යහපතක් නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,231
    25,405
    113
    ලෝකේ තවත් ප්‍රපාතේට යවන්න හදන්නේ Trump.

    අපේ පොඩි කලෙ නිල මුදල් ඒකකය කොස් කොළ වගේ තමයි. උන් අච්චු ගහලා බෙදයි. පොන්නයින් දුවවන අපේ වගේ රටවල් ඉවරයි. බඳින්න ඉන්නවා නම් gold coin එකක් වත් දැන් අරන් තියාගන්න. අපි බඳිද්දී සපත්තුව හෝදපු එකාටත් පවුම් බාගෙක මුද්දක් විසික්ක
     
    • Like
    Reactions: ewijesekara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,846
    11,877
    113
    Deela nemei sure ekata freeze karapu iran walama fund release karala..
    Oka salli denne na..