Import Toys ,Bags etc

waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Koheda HS code check karanne? Oya kiyanne feeding bottles wage dewal da
    https://www.customs.gov.lk/wp-content/uploads/2025/11/Tariff 2022 Chapter - 95 Final.pdf

    ඔක toys වලට අදාල chapter 95 එක. ඔකේ ICL/SLSI column එකේ L හරි S හරි තියනවනම් import control license/SLSI අදාලයි. Tax එකත් ඔයාටම හදලා බලන්න පුලුවන් මෙකෙන්.

    https://elakiri.com/threads/අනාථ-නොවි-බඩු-ගේමු-custom-tax.2154201/

    උදා - remote controlled toy එකක් ගේනවා නම් supplier ගෙ performa invoice එකට TRCSL approval එකක් අරන් ඒක පෙන්නලා import control ගන්න ඔනේ. ඕක ගන්න ඔනේ supplier ta ගෙවන්න කලින්. ICL ගන්න කලින් supplier ට ගෙව්වොත් ඉවරයි. මෙහෙට land කරපු ගමන් detain. ඊට පස්සෙ එක්කො දඩ ගෙවන්න ඔනේ නැත්නම් ඔපිසර් ට ගානක් දෙන්න වෙනවා. ගාන දෙන එක ලාබයී ගොඩක් වෙලාවට. ඔවා උනාම නිකන්ම කාගො දවස් 3 පනිනවා. ඉට පස්සෙ demurrage ත් ගෙවන්න වෙනවා. අන්තිමට ගෙවපු ගනන් ටික බැලුවම මෙහෙට import කරපු එකෙක්ගෙන් ගන්න ගානටත් වඩා වැඩි ගානක් යනවා.

    clearing agent කෙනෙක් අල්ල ගත්තාත් clearing වලට වැඩෙ දැනන් ඉන්න ඔනේ. custom officer ට ඔනේ උබ දඩ ගෙවන තැනට එන්න. නැත්නම් ආදායමක් නෑ නේ උන්ටත්.
     

    hodawedakaramu

    Junior member
  • Dec 26, 2023
    37
    23
    8
    Japan walin import krana dewal tiyenwa nm PM ekak dapan. Badu gennala denna puluwam balala.. china walin nm contacts netha.