ID එක අලුත් කරගන්න අ‍ාවා. විනාඩි 40 න් විතර වැඩේ ගොඩ. රුපියල් 3040 යි ගියේ.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    සම්පූර්ණ වියදම.

    Photo ගන්ඩ - Rs. 400
    Birth certificate කොපියට - Rs. 120
    ලියුම් කවර 2 - Rs. 20
    One day service - Rs. 2000
    Renewal application එකට - Rs. 500

    එකතුව - Rs. 3040

    මගදී වඩයක් වත් කාල ප්ලේන් ටී එකක් බිව්වේ නැද්ද ?
     
    • Haha
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,283
    10,700
    113
    🌎
    Kohomada bn ID eka expire wenne ?
    Screenshot-2026-05-29-21-59-39-817-com-google-android-apps-photos.png
     
    • Love
    Reactions: Choot

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,777
    15,295
    113
    New Zealand

    අඩෝ දැන් දෙන අයිඩී කාඩ් එක කහ පාටද ? මේක පට්ට කැතයිනේ. කලින් දුන්නේ කොළ පාටට හුරු එකක්. ඒක ලස්සනයි.

    ow. 10 yrs valin expire venava. mage 2025-2035
    මම 2023දිහැදුවේ. මගේ එක කොළ පාට අයිඩී එකක්. මේ මගුලට වඩා ලස්සනයි. මගේ එකේ එක්ස්පයර් ඩේට් එකක් නෑනේ.
    ------ Post added on May 29, 2026 at 10:05 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,283
    10,700
    113
    🌎
    මම 2023දිහැදුවේ. මගේ එක කොළ පාට අයිඩී එකක්. මේ මගුලට වඩා ලස්සනයි. මගේ එකේ එක්ස්පයර් ඩේට් එකක් නෑනේ.
    මගේ සමහර යාළුවෝ ගාවත් ඒක තියෙන්නේ. එකේ barcode එකක් නෙ තියෙන්නේ. මේක ගිය 2024 ඔර් 2025 ඉඳන් එන්නේ. Qr code එකක් තියෙන්නේ පිටිපස්සේ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,591
    1
    15,273
    113
    @IndrajithGamage Parna eka use karana eka awulk mona hari thiyenawada ? Aluth eka ganna eke benifit ekak thiyenawda ban ?

    මට නම් අවුල තිබ්බෙ කිසිම දේකට verification එකකට valid නැති කරුමෙ බං. Type ව‍ත් කරල තිබ්බ නම් shape. මගෙ අතින් ලියපු එකක්නෙ තිබ්බෙ. හැම රෙද්දටම license ම දදා ඉන්නවා වෙනුවට මේකම හදා ගත්තා.

    අ‍ා උඹද බුවා. මොනවා වුණත් හරිම අහිංසක පාටයි. 😁

    මගදී වඩයක් වත් කාල ප්ලේන් ටී එකක් බිව්වේ නැද්ද ?
    එ‍් වියදම් දාල නෑනෙ බං ඉතින්. එහෙම නම් නුවරඑළියෙ ඉඳල එන්ඩ යන වියදම, බත්තරමුල්ලට එන්ඩ යන වියදම අරවා මේවත් දාන්ඩ එපැයි. අනික එ‍්වා කෙනාගෙන් කෙනාට වෙනස්.

    මම දාපු ටික අනිවාර්යයෙන්ම යන වියදම්නෙ ඉතින්.
    ------ Post added on May 29, 2026 at 11:04 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    Latvia වලින් ID ගන්න හිටපු ඉන්දරේ ට වෙච්චි වැඩක් :(
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,591
    1
    15,273
    113
    අළගොඩුවගේ ටෝක්නම් ඌතරම් ගුණ කෑම මහින්ද මාතියා වත් කන්නෙ නෑ වගේ, ඒ උනාට හැටි අවුරුදු 50+ එකෙක් වගේ

    කෙස් සුදු වෙන එක නම් මට අ‍ාරෙන්ම තියෙන දෙයක්. මාත් ඉස්සර ඩයි කරා. වැඩේ කියන්නෙ නංගි බබාල මෙහෙමනෙ බං කැමති. ID එකට දාන නිසා ඩයි කරල phoyo ගන්ඩත් හිතුණා. පස්සෙ හිතුණා ඉන්න විදිහම හොඳයි කියල. 😁

    අනික කෑමවල ගුණය මනින්න ඕන කොණ්ඩෙ/රැවුලෙ පාටෙන් නෙවෙයි. හමේ පාට සහ healthy ගතිය, අ‍ැඟේ හැඩය, flexibility එක, කොණ්ඩය තියෙන ප්‍රමාණය, අ‍ැඟේ endurance එක, පැය 6-7 ක් හොඳට නින්ද යන එක සහ bodily functions වල regular ගතිය, අන්තිමට බෙහෙත් පෙත්තක් බොන්ඩ වෙලා කොච්චර කල්ද වගේ දේවල්වලින්. 👌
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    කෙස් සුදු වෙන එක නම් මට අ‍ාරෙන්ම තියෙන දෙයක්. මාත් ඉස්සර නම් ඩයි කරා ඉතින්. වැඩේ කියන්නෙ නංගි බබාල එහෙමනෙ බං කැමති. ID එකට දාන නිසා ඩයි කරල phoyo ගන්ඩත් හිතුණා. පස්සෙ හිතුණා ඉන්න විදිහම හොඳයි කියල. 😁

    අනික කෑමවල ගුණය මනින්න ඕන කොණ්ඩෙ/රැවුලෙ පාටෙන් නෙවෙයි. හමේ පාට සහ healthy ගතිය, අ‍ැඟේ හැඩය, flexibility එක, කොණ්ඩය තියෙන ප්‍රමාණය, අ‍ැඟේ endurance එක, පැය 6-7 ක් හොඳට නින්ද යන එක සහ bodily functions වල regular ගතිය, අන්තිමට බෙහෙත් පෙත්තක් බොන්ඩ වෙලා කොච්චර කල්ද වගේ දේවල්වලින්. 👌

    උඹට Latvia වලට උනත් පයින් යන්න පුළුවන් ඇති නේද බං

    ගැම්මක් තමයි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,184
    24,454
    113
    කෙස් සුදු වෙන එක නම් මට අ‍ාරෙන්ම තියෙන දෙයක්. මාත් ඉස්සර ඩයි කරා. වැඩේ කියන්නෙ නංගි බබාල මෙහෙමනෙ බං කැමති. ID එකට දාන නිසා ඩයි කරල phoyo ගන්ඩත් හිතුණා. පස්සෙ හිතුණා ඉන්න විදිහම හොඳයි කියල. 😁

    අනික කෑමවල ගුණය මනින්න ඕන කොණ්ඩෙ/රැවුලෙ පාටෙන් නෙවෙයි. හමේ පාට සහ healthy ගතිය, අ‍ැඟේ හැඩය, flexibility එක, කොණ්ඩය තියෙන ප්‍රමාණය, අ‍ැඟේ endurance එක, පැය 6-7 ක් හොඳට නින්ද යන එක සහ bodily functions වල regular ගතිය, අන්තිමට බෙහෙත් පෙත්තක් බොන්ඩ වෙලා කොච්චර කල්ද වගේ දේවල්වලින්. 👌
    උඹ මාව unignore කරාද? නැත්නම් ignore කරලා හොරෙන් හොරෙන් බලනවද :lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,591
    1
    15,273
    113
    මගේ සමහර යාළුවෝ ගාවත් ඒක තියෙන්නේ. එකේ barcode එකක් නෙ තියෙන්නේ. මේක ගිය 2024 ඔර් 2025 ඉඳන් එන්නේ. Qr code එකක් තියෙන්නේ පිටිපස්සේ.

    මගෙත් expiry date එක xxxxxxxx කියල දාල තියෙන්නෙ. එ‍්ක test කරල නවත්තල වගේ සීන් එකක් නේද. ලයිසන් නම් අලුත් කරන එක හරි කියමුකො. අයඩින්ටියක ඉතින් මොකක් expire වෙන්ඩද.
     
    • Like
    Reactions: clumsyhulk

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,347
    113
    Bandarawela
    අඩේ උබට තාම 34යි නේද. ඉමිතියාස් බාකිර් ටත් වඩා කෙස් සුදුයිනේ.

    image_be643f5980.jpg
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    අ‍ා උඹද බුවා. මොනවා වුණත් හරිම අහිංසක පාටයි. 😁
    ඔවු. Maroon කලර් T shirt එකයි, Cap එකයි. මම නම කියපු නැති එක අවුල් කියලා ගෙදර ආවට පස්සේ හිතුණා. :(:(:(
     
    • Like
    Reactions: IndrajithGamage

    shenat

    Well-known member
  • May 13, 2007
    57,999
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    මන් ජෙප්පෝ එන්න කලින් ගත්තේ. මගේ නිකුත් කල දිනය 22/09/06. ඔය වැඩ පිළිවෙල ජෙප්පන්ට කලින් ඉඳලම තිබුණු එක් දින සේවය.

    අනිවා අනිවා 😂😂

    ranil-jpg.240044