එ රේල් පාර තවම හදලා නැ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    හැදුවා පකෝ උබල වගේ පීත්ත පටි කපලා සල්ලි විනාශ කරන්නේ නෑ.

    දැන් ඔය කුඩු ගහන බයියෝ ඕවා ගලවලා විකුණලා තොපි ඒව භාවිතා කරනවා ආණ්ඩුව වැඩ කරන්නේ නෑ කියන්න.

    අනේ අනේ පකෝ
     

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    60
    52
    18
    හැදුවා පකෝ උබල වගේ පීත්ත පටි කපලා සල්ලි විනාශ කරන්නේ නෑ.

    දැන් ඔය කුඩු ගහන බයියෝ ඕවා ගලවලා විකුණලා තොපි ඒව භාවිතා කරනවා ආණ්ඩුව වැඩ කරන්නේ නෑ කියන්න.

    අනේ අනේ පකෝ
    Katugampola, Giriulla, Pannala peththe nam lassanata weda yanawa neda?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,789
    21,042
    113
    Ehema thama ban dan politics
    Puluwan rharam boru kiyapan
    Mee yana widiyata 2029 lapa kota wage enne 🤷

    Namalta thama e level eka naha ban
    Ground level
    Basil wage pakayo nisa
    mahindata kelawuna
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,299
    4,129
    113
    Kawadda Ditwa anniversary? Edala YouTube team gihin 1 Year progress coverage Loketama dunneki

    Kandy Rail Way hadanawa kiwwe 2026 April Awrudu kanna gamwalata yanna neda😂
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    ඒ රේල් පාර හදලා ඉවරයි බං. දැන් ඉතුරු වෙලා තියෙන්නේ දෙහිඅත්තකණ්ඩියේ ඉදන් දිඹුලාගලට යන ටික හදන්න විතරයි.

    අනුර මේ දවස් ටිකේම කොළඹ ඉදන් ගල් තාච්චිය ගානේ උස්සන් දිඹුලාගලට යනවාලු ලබන සතිය වෙනකොට රේල්පාරත් හදලා ඉවර කරන්න.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,299
    4,129
    113
    මේකෙ උන් අනුරව ගොඩක් underestimate කරනව නමුත් ඇත්ත ඒක නෙවෙ අනුර දන්නවනම් රටේ එක අඩුපාඩුවක් තියන්න දෙන්නෙ නෑ ඒ වෙලාවෙම හදවනවා.
    නුවර කෝච්චි පාරත් අනුර හිතන් ඇත්තේ සින්හල අවුරුද්දට ගමට යන්න හදල දීල මෙලහට රේල්ල ඩේලි දුවනවා කියල.
    අනුරගෙ ඔෆිස් එක ගාව මිනීකුනු ගද ගහන බෙෆොරෙ වැව අනුර හිතන් ඉන්නෙ දැන් සුවද හඩන්න හදල ඇති කියල මොකෝ අයගෙ ඒසී කාමරේට ගද දැනෙන්නෑ...කොමියුනිකේට් වෙන්නැති ප්‍රස්නයක් ඇත්තෙ
    පල්ලෙගම කේස් එකත් තාම අනුරට කොමියුනිකේට් වෙල නැවගෙ අය්ය දරුවොන්ට ආදරෙයි පණ ඇරල, ආරන්චි උනනම් අය්ය තනියම කාර් එකෙ ඇවිත් කුදලන් ගිහින් ඇරෙස්ට් කරනවා
     
    Last edited: