මෙහෙමයි කතන්දරේ මම දැනට පාවිච්චි කරන්නේ Dialog, SLT 4G router 2k මගේ වැඩ වලට නමුත් දැන් අලුත් තැනකට ගියා එතනට මේ දෙකටම සිග්නල් තිබුනාට data එන්නේ නැ දවල්ට වැඩ කරනකොට teams meating වලට එහේම යන්නේ අමාරුවෙන්
මම router වල band lock කරලා එහේමත් බැලුවා වෙලාවකට හොදට තියෙනවා වෙලාවකට ඇත්තේම නැ මට break වෙන්නේ නැතිව වැඩ ටික කරගන්න තිබුනා නම් ඇති hutch වලටත් signal මදි නැත්තං මන් 2019 ඉදලා hutch පාවිච්චි කලේ එක අයින් කරලා dialog, stl වලට මාරු උනේ උන්ගෙත් සිග්නල් කචල් එක නිසා
ඔය අල්ල පනල්ලේ මේ දවස් වල මම ඉන්න හරියේ අලුතින් fiber Lines දාගෙන යනවා කියලා කොලයක් ගෙනත් දිලා තිබුනා වැඩි ගනන් ගත්තේ නැ
අද අන්න පාර හාරනවා දිගට හරහාට ලයින් දාන්න
මම මෙච්චර කල් නම් පාවිච්චි කලේ 35GB 899 පැකේජ් එක පොන් වලට වෙනමම පැකෙජ් දාගන්නවා ඉතිං
SLT fiber පාවිච්චි කරන අය මොනවාද පාවිච්චි කරන Packages, 12-7 fully ම free data තියෙනවාද
මම දැනට හිතුවේ නම් මෙන්න මේ package එක ගන්න කියලා මේක පාවිච්චි කරන අය ඉන්නවාද ?
මම ටිකක් හොයලා බැලුවාම ගොඩාක් අය කියනවානේ fiber වල data missing වෙනවා කියලා එ කතාව ඇත්තද? පාවිච්චි නොකර data කැපෙනවාද ?
අනික දැන් දෙන devices එනම චොර කියලාත් කියනවා එක ඇත්තද ?
මේකනෙක්ශන් එක නැතුව වෙන alternatives මොනවාද තියෙන්නේ ?
ඉස්සරහාට netflix account එකක් හදන්නත් අදහසක් තියෙනවා එකේ නම් night time download වෙන්න දාන්න පුලුවන් නේද ?
internet එක විතරක් ගන්න බැ පොන් කනෙක්ෂන් එකකුත් අනිවාර්යෙන්ම දෙනවා කියනවා එ කතාව ඇත්තද ?
කරන්ට් නැති උනාම disconnect වෙනවාලුනේද එකට ups එකක් වගේ පාවිච්චි කරන්න බැරිද ?
night time එකට torrent download කරන අය කව්ද ඉන්නේ ? speed එහේම අව්ලක් නැද්ද ?
SLT Fiber පාවිච්චි කරන අයගේ අදහස් කොහොමද
බම්ප් එකක් දාගෙන යමු?

Last edited: