සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,763
    39,593
    113
    Homagama
    බුදුන් අපට ඉගැන්වුයේ
    කර්මයට සියල්ල බාරදිම නොවේ,
    දුක් විඳින මගක් නොවේ

    බුදුන් දේසනා කලේ
    සතුටින් සිටින මාර්ගයයි
    දුක නැති කරන මාර්ගයයි

    ඒ අරහත් බුදුමග ගොස්
    දෙව් මිනිස් සැප කෙලවර
    අමාමහ නිවන අත්වේවා

    ⁣ඔබත් නිවන් දකීවා
    මාත් නිවන් දකීවා
    සාදු සාදු
    බුදුසරණයි!
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    අමා මහ නිවන් මග අත් කරගන්න ඔබටත් මටත් සියලු සතුන්ටත් හැකි වේවා !!! සුබ වෙසක් මංගල්‍යක් වේවා !!!
     

    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    උඹේ ලොකු දුවයි මායි කූඩුවක් හැදුවා. පුදුම විසයක් තියෙන්නෙ ඒකිට පාප්ප ඕනෙ කියලා. පාප්ප හලලම මගේ ඇගට පණ නැහැ.