හෙලකුරු ඇප් එක ඉතින් පට්ට විදිහට ට්‍රැක් කරනව උබල කරන කියන ටයිප් කරන දේවල් කියන එකයි මම හිතන්නෙ.
ඒක අනිත් වෙන කිසිම ටයිපින් ඇප් එකක් නොගන්න ලෙවල් එකේ Operating system එකේ ඩීප් ම ඇක්සස් ඉල්ලනව ඉන්ස්ටෝල් කලාට පස්සෙ.
ඒක මාරම රිස්ක් එකක් තියෙනව, මොකද මේ ඇප් එකට සිස්ටම් එකේ පවා දේවල් වෙනස් කරන්න ට්‍රැක් කරන්න, කොන්ට්‍රෝල් කරන්න ඇක්සස් එතනින්ම හම්බෙනව.
මේකෙන් එක එක රටවල් වල රජයන් හෝ ලන්කාවෙ රජය උබල කරන කියන දේවල්, උබලගෙ මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන ඕනෑම දෙයක් වෙන තැනක ඉදන් බලන්න උනත් පුලුවන් තරමේ පර්මිශන් මේ ඇප් එකට තියෙනව.
ඒ වගේ රූට් OS ලෙවල් තියෙන ඇප් එකකට, උබල වැලක් බැලුවත් බලන්නෙ මොනාද කියල වෙන උන්ගෙ කම්පියුටර් වල ඉදන් බලන්න පුලුවන් උබලට දැනෙන්නෙ නැතුවම.
ටයිප් කරන සරල ඇප් එකකට මෙච්චර පර්මිශන් කොහොමත් ඕනෙ නෑ. මේකෙ ඉතින් මොකක්ම හරි මගඩියක් තියෙනව කියල මම හිතනව, ඒක පාවිච්චි කරන කෙනෙක් විදිහට මගේ අදහස.
මේක Open source උත් නෙමෙයි. ඒක නිසා මේ වගේ ඇප් එකක් මෙච්චර පර්මිශන් ඕනෙ මොන මගඩියකට, මොන සර්වර්ස් වලටද කනෙක්ට් වෙන්නෙ, මොනවගේ තොරතුරුද එයාලට යවාගන්නෙ හොරෙන්, කියල හොයන්න විදිහකුත් නෑ.
වින්ඩෝස් වගේ කම්පනි වලට නම් ඉතින් ප්‍රයිවසි ගැන එච්චර වගේ වගක් නැති උනාට. ඇපල් වගේ සමාගම් වලට රිපෝට් ආපු ගමන්, ඇප් එක අනවශ්‍ය ලෙවල් වල ඇක්සස් ගන්නව නම් උන් ඇප් බෑන් කරනව.
ඔන්න ඉතින් ඇපල් එකෙන් මේක බෑන් කරන්න යනව කියල තමයි ආරන්චි.
හොදට ටයිප් වෙන ඇප් එකක් උනත් ඉතින් මිනිස්සුන්ට හුකන්න ගියාම ඕක තමයි වෙන්නෙ.

උබලත් ඔය හුත්ත හෝ ඔය කම්පනි එකේ සොෆ්ට්වෙයා පාවිච්චි කරනව නම් පරිස්සමින්.

ෆේක් අකවුන්ට්ස් හොයන්න පුලුවන් රීජන් හොයන්න පුලුවන්.