හෙලකුරු වලට හැමනෙයි ☠️💮

tarson

Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    හෙලකුරු ඇප් එක ඉතින් පට්ට විදිහට ට්‍රැක් කරනව උබල කරන කියන ටයිප් කරන දේවල් කියන එකයි මම හිතන්නෙ.

    ඒක අනිත් වෙන කිසිම ටයිපින් ඇප් එකක් නොගන්න ලෙවල් එකේ Operating system එකේ ඩීප් ම ඇක්සස් ඉල්ලනව ඉන්ස්ටෝල් කලාට පස්සෙ.

    ඒක මාරම රිස්ක් එකක් තියෙනව, මොකද මේ ඇප් එකට සිස්ටම් එකේ පවා දේවල් වෙනස් කරන්න ට්‍රැක් කරන්න, කොන්ට්‍රෝල් කරන්න ඇක්සස් එතනින්ම හම්බෙනව.

    මේකෙන් එක එක රටවල් වල රජයන් හෝ ලන්කාවෙ රජය උබල කරන කියන දේවල්, උබලගෙ මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන ඕනෑම දෙයක් වෙන තැනක ඉදන් බලන්න උනත් පුලුවන් තරමේ පර්මිශන් මේ ඇප් එකට තියෙනව.

    ඒ වගේ රූට් OS ලෙවල් තියෙන ඇප් එකකට, උබල වැලක් බැලුවත් බලන්නෙ මොනාද කියල වෙන උන්ගෙ කම්පියුටර් වල ඉදන් බලන්න පුලුවන් උබලට දැනෙන්නෙ නැතුවම.

    ටයිප් කරන සරල ඇප් එකකට මෙච්චර පර්මිශන් කොහොමත් ඕනෙ නෑ. මේකෙ ඉතින් මොකක්ම හරි මගඩියක් තියෙනව කියල මම හිතනව, ඒක පාවිච්චි කරන කෙනෙක් විදිහට මගේ අදහස.

    මේක Open source උත් නෙමෙයි. ඒක නිසා මේ වගේ ඇප් එකක් මෙච්චර පර්මිශන් ඕනෙ මොන මගඩියකට, මොන සර්වර්ස් වලටද කනෙක්ට් වෙන්නෙ, මොනවගේ තොරතුරුද එයාලට යවාගන්නෙ හොරෙන්, කියල හොයන්න විදිහකුත් නෑ.

    වින්ඩෝස් වගේ කම්පනි වලට නම් ඉතින් ප්‍රයිවසි ගැන එච්චර වගේ වගක් නැති උනාට. ඇපල් වගේ සමාගම් වලට රිපෝට් ආපු ගමන්, ඇප් එක අනවශ්‍ය ලෙවල් වල ඇක්සස් ගන්නව නම් උන් ඇප් බෑන් කරනව.

    ඔන්න ඉතින් ඇපල් එකෙන් මේක බෑන් කරන්න යනව කියල තමයි ආරන්චි.

    හොදට ටයිප් වෙන ඇප් එකක් උනත් ඉතින් මිනිස්සුන්ට හුකන්න ගියාම ඕක තමයි වෙන්නෙ. ☠️💮💩💥

    උබලත් ඔය හුත්ත හෝ ඔය කම්පනි එකේ සොෆ්ට්වෙයා පාවිච්චි කරනව නම් පරිස්සමින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    දැන් කොම්පියුටරේ පොන් එක ඔන් උන් වෙලාවේ ඉදම උබලගේ හැම මගුලම ට්‍රැක් වෙනවා බාන් . හිතන් ඉන්නේ සෙකිවර් කියලද පම්ක තමා . උබලත් නිකං බං අර මුද අයිනේ ලෑලි ගෙවල් වල උකන උන් වගේ හිල් වලින් පතක කොම්පැනි උබලව හොදට බලාගෙන ඉන්නෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,498
    23,034
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    උන් කාර්ඩ් ඩීටේල්ස් ලික් වෙන්න දීල බලන් ඉන්නවද. third party companies වල මාර්කටින් කැම්පේන් වලට විකුණනවද දෙනවද. ඒ කම්පේන් උඹට නවත්තන්න පුලුවන්ද.
    google ග්‍රැබ් කරන ඩේට user habitat implement කරන්න use කරන්නෙ. ඔහොම තර්ඩ් ක්ලාස් වැඩ කරන්නෙ නෑ.

    එහෙනම් ඇයි උඹ මේකෙ ඇනෝනිමස් ඉන්නෙ. ඩිටෙල්ස් මෙතන ශෙයාර් කරන්න බැරිද. ප්‍රශ්නයක් නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    උන් කාර්ඩ් ඩීටේල්ස් ලික් වෙන්න දීල බලන් ඉන්නවද. third party companies වල මාර්කටින් කැම්පේන් වලට විකුණනවද දෙනවද. ඒ කම්පේන් උඹට නවත්තන්න පුලුවන්ද.
    google ග්‍රැබ් කරන ඩේට user habitat implement කරන්න use කරන්නෙ. ඔහොම තර්ඩ් ක්ලාස් වැඩ කරන්නෙ නෑ.

    එහෙනම් ඇයි උඹ මේකෙ ඇනෝනිමස් ඉන්නෙ. ඩිටෙල්ස් මෙතන ශෙයාර් කරන්න බැරිද. ප්‍රශ්නයක් නේ.
    ඔය පතාක යෝධටන්ට විරුද්දව ෆොරෙන්සික් ටෙස්ට් එකක්වත් කරන්න බෑ. ඒම විකුනපු සිද්දි ,ලීක් උන සිද්දි, සෙනට් වල ප්‍රශන් කරාම කට උත්තර නැතුව ආදෝ වගේ ලෙස්සලා යනවා . මාට්ටු උන ඒවට gdpr වයලේශන් වලට දඩ ගහපු එවා අන්තර්ජාලය තුලම තියනවා. උබලයේ ඩේටා අරන් තමා මාකටින් කරවන්නේ අඩ්ස් වලින් අන්යමාර්තව විකිනීමක් තමා . යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියලා gps වලින් ට්‍රැක් කරනවා . කොටින්ම ඔයාගේ පෞද්ගලික ඩේටා ක්ලවුඩ් එක්ක තිබ්බම ආයේ මොන කතාද අඩුම එක මිනිහෙක්ට හරි ඕවා බලන්න පුලුවන් . මේ ක්‍රමය තුල ඔබ සේෆ් නෑ .

    මේකේ අනෝමස් ඉන්නේ මේකේ කල්චර් එක මේක ෆෝරම් එකක් . spamchek ට පුලුවන් අපේ IP ලොකේශන් ට්‍රැක් කරන්න. ඩිජිටල්කරණයේ ප්‍රධානම අරමුණ තමා සෙවයලන්ස් ටයිටන් අප් කරන එක , එක සිස්ටම් එක්ක ඉන්නකොට මොකද මොනාද කරන්නේ පැටන්ස් අදුනගන්න එක එකාගේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,498
    23,034
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය පතාක යෝධටන්ට විරුද්දව ෆොරෙන්සික් ටෙස්ට් එකක්වත් කරන්න බෑ. ඒම විකුනපු සිද්දි ,ලීක් උන සිද්දි, සෙනට් වල ප්‍රශන් කරාම කට උත්තර නැතුව ආදෝ වගේ ලෙස්සලා යනවා . මාට්ටු උන ඒවට gdpr වයලේශන් වලට දඩ ගහපු එවා අන්තර්ජාලය තුලම තියනවා. උබලයේ ඩේටා අරන් තමා මාකටින් කරවන්නේ අඩ්ස් වලින් අන්යමාර්තව විකිනීමක් තමා . යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියලා gps වලින් ට්‍රැක් කරනවා . කොටින්ම ඔයාගේ පෞද්ගලික ඩේටා ක්ලවුඩ් එක්ක තිබ්බම ආයේ මොන කතාද අඩුම එක මිනිහෙක්ට හරි ඕවා බලන්න පුලුවන් . මේ ක්‍රමය තුල ඔබ සේෆ් නෑ .
    facebook election campaigns set එක මතකද. අපි වගේ පොඩි බේස් එකක් උන් target කරල උන්ට රිටර්න් එකක් නෑ. කළත් උන් ඒකෙන් උන්ගෙ කස්ටමර් බේස් එක හලාගන්න කරන්නෙ නෑ. කස්ටමර් requirement තේරුම් අරන් බෙනෙෆිට් එකක් දෙන්න බලන්නෙ. අනෙක group partnersල ඉන්න කම්පැනිස් හිතුමනාපෙට තමන්ගෙ වාසියට වැඩ කරන්න බෑ. ඒකයි උන්ගෙන් කිසි කරදරයක් නැත්තෙ. මූ එහෙම නෑ. පොහොට්ටු කම්පේන් එකකටත් මූ සපෝර්ට් කරල තියෙනව.
    ගිය ඩේට බ්‍රීච් එකේදි උන්ගෙ හැසිරීම දැක්කනෙ.

    මේකේ අනෝමස් ඉන්නේ මේකේ කල්චර් එක මේක ෆෝරම් එකක් . spamchek ට පුලුවන් අපේ IP ලොකේශන් ට්‍රැක් කරන්න. ඩිජිටල්කරණයේ ප්‍රධානම අරමුණ තමා සෙවයලන්ස් ටයිටන් අප් කරන එක , එක සිස්ටම් එක්ක ඉන්නකොට මොකද මොනාද කරන්නේ පැටන්ස් අදුනගන්න එක එකාගේ
    spamcheck ට ලොකේෂන් ට්‍රැක් කරන්න බෑ බන්. :lol: ෆේක් අකවුන්ට්ස් හොයන්න පුලුවන් රීජන් හොයන්න පුලුවන්.
    google ල phone එක ලොක් එකේ තිබ්බත් ඕඩියෝ ට්‍රැක් කරනව.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,622
    6,205
    113
    ගග අද්දර
    Helakuru ponnayage ad danna gatta awit tika kalekin, etakotama ain una ungen.
    Gboard tiyeddi Mona labbata oka dagannawada.
    Dagena inna ekek dekkat mn kiyanne oka ain krla Gboard daganna kiyala.
     
    • Like
    Reactions: NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,152
    4,388
    113
    36
    facebook election campaigns set එක මතකද. අපි වගේ පොඩි බේස් එකක් උන් target කරල උන්ට රිටර්න් එකක් නෑ. කළත් උන් ඒකෙන් උන්ගෙ කස්ටමර් බේස් එක හලාගන්න කරන්නෙ නෑ. කස්ටමර් requirement තේරුම් අරන් බෙනෙෆිට් එකක් දෙන්න බලන්නෙ. අනෙක group partnersල ඉන්න කම්පැනිස් හිතුමනාපෙට තමන්ගෙ වාසියට වැඩ කරන්න බෑ. ඒකයි උන්ගෙන් කිසි කරදරයක් නැත්තෙ. මූ එහෙම නෑ. පොහොට්ටු කම්පේන් එකකටත් මූ සපෝර්ට් කරල තියෙනව.
    ගිය ඩේට බ්‍රීච් එකේදි උන්ගෙ හැසිරීම දැක්කනෙ.

    spamcheck ට ලොකේෂන් ට්‍රැක් කරන්න බෑ බන්. :lol: ෆේක් අකවුන්ට්ස් හොයන්න පුලුවන් රීජන් හොයන්න පුලුවන්.
    google ල phone එක ලොක් එකේ තිබ්බත් ඕඩියෝ ට්‍රැක් කරනව.
    ඕක එක්ක කතා කරලා වැඩක් නෑ සියල්ල දත් sir කෙනෙක්
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Gboard පාවිච්චි කරන්නේ..
    මුන්ගේ HelaGo එක hit නොවෙන්නත් ප්‍රධාන හේතුව මුලදිම Standalone app එකක් නොදී Super app මගුල ගන්න කියපු එක.. පස්සේ app එකක් හදනකොට පරක්කුයි..
     
    • Like
    Reactions: NRTG