අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    අටමස්ථානාධිපතිධුරයෙන් හා නුවරකලාවිය සංඝනායක ධුරයෙන් පල්ලේගම හේමරතන නැමැති චීවරයක් දරන පුද්ගලයා ඉවත්කිරිමට මල්වතු පාර්ශවය තිරණයක් ගෙන නිවේදනයක් මගින් දැනුම් දි ඇත.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,761
    113
    මිනිහම දීපු කෝල් එකක් වැරදිලා මාට්ටු උනේ නැත්නම් තාම අටම්ස්තනාධිපති , ගරුතර ස්වාමින්වහන්සේ
    මෙ කතාව මොකක්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    මිනිහම දීපු කෝල් එකක් වැරදිලා මාට්ටු උනේ නැත්නම් තාම අටම්ස්තනාධිපති , ගරුතර ස්වාමින්වහන්සේ
    බෞද්ධයන් වන්දනාකරනේ ගරුකරන්නේ බුදුරජාණන් වහන්⁣සේ නාමයෙන් ගුරුකොට ගෙනයි. සැදැහැවත් සිත් පමණක් මූලික වේ.

    පරාජිකා වූ චීවරධාරියෙකු විසින් මවාපැමෙන් පුරවාගන්නා පවු කන්ද , සැදැහැවත් බෞද්ධයාට අදාල නොවේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    බෞද්ධයන් වන්දනාකරනේ ගරුකරන්නේ බුදුරජාණන් වහන්⁣සේ නාමයෙන් ගුරුකොට ගෙනයි. සැදැහැවත් සිත් පමණක් මූලික වේ.

    පරාජිකා වූ චීවරධාරියෙකු විසින් මවාපැමෙන් පුරවාගන්නා පවු කන්ද , සැදැහැවත් බෞද්ධයාට අදාල නොවේ.
    පාරාජිකා වෙන්නේ මාට්ටු උනාම විතරද ? :rofl:

    සිල්වත් කියලා මේ වගේ උන්ට වදින එක ට කියන්නේ මුලාව නෙවෙයි ද ?
    කොහොමත් වන්දනා කරනවා කියන්නේ මුලාවට පත්වෙලා කියන එක තමයි .
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,476
    5,392
    113
    මිනිහම දීපු කෝල් එකක් වැරදිලා මාට්ටු උනේ නැත්නම් තාම අටම්ස්තනාධිපති , ගරුතර ස්වාමින්වහන්සේ
    Kohomada mattu wune?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    තාවකාලිකව අයින් කලේ , තාවකාලිකව = සින්හලුන්ට ඒක අමතක වෙන්න යන කාලය.
     
    • Like
    Reactions: hitter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    තාවකාලිකව අයින් කලේ , තාවකාලිකව = සින්හලුන්ට ඒක අමතක වෙන්න යන කාලය.
    මිනිස්සුන්ට හැමදේම මතක තියාගන්න බැනේ ලංකාවේ ඩේලි නිවුස් එන හැටියට. අමතක වෙයි.
    නමුත් අපේ එකෙක් හරි ඉන්නවා මේක ඇදන් යන්න, උසාවිය යන්න, පස්සේ ගිහින් ආණ්ඩුව කෝනර් කරන්න. ස්ත්‍රිදූෂණය සෙල්ලමක් නෙවෙයි⁣. අනාගත ළමයි වෙනුවෙන් මම හැමදාම රේපිස්ලාව හම ගහන්න බලන්න ඉන්නව.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    පාරාජිකා වෙන්නේ මාට්ටු උනාම විතරද ? :rofl:

    සිල්වත් කියලා මේ වගේ උන්ට වදින එක ට කියන්නේ මුලාව නෙවෙයි ද ?
    කොහොමත් වන්දනා කරනවා කියන්නේ මුලාවට පත්වෙලා කියන එක තමයි .
    අපි කොහොමද බන් සිල් චෙක් කරන්නේ? උන්වහන්සේලා සිල්සමාදන් වෙලා සිල් රකිනවා ධර්මය පිළිපදිනවා කියන අලිඛිත බැඳීමක් අනුව දායකයෝ වන අපි උන්වහන්සේලාට ගරු සත්කාර කරනවා. අපි කොහොමද හොර චීවරධාරියෝ හොයන්නේ? අහු වුනොත් එහෙම උන්ට දානමාන සපයන්නේ නැහැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,761
    113
    අපි කොහොමද බන් සිල් චෙක් කරන්නේ? උන්වහන්සේලා සිල්සමාදන් වෙලා සිල් රකිනවා ධර්මය පිළිපදිනවා කියන අලිඛිත බැඳීමක් අනුව දායකයෝ වන අපි උන්වහන්සේලාට ගරු සත්කාර කරනවා. අපි කොහොමද හොර චීවරධාරියෝ හොයන්නේ? අහු වුනොත් එහෙම උන්ට දානමාන සපයන්නේ නැහැ.
    ගල් අඟුරු කාලා බලලාද ගන්නෙ කියන කියමන හරි
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,277
    113
    36
    මිනිස්සුන්ට හැමදේම මතක තියාගන්න බැනේ ලංකාවේ ඩේලි නිවුස් එන හැටියට. අමතක වෙයි.
    නමුත් අපේ එකෙක් හරි ඉන්නවා මේක ඇදන් යන්න, උසාවිය යන්න, පස්සේ ගිහින් ආණ්ඩුව කෝනර් කරන්න. ස්ත්‍රිදූෂණය සෙල්ලමක් නෙවෙයි⁣. අනාගත ළමයි වෙනුවෙන් මම හැමදාම රේපිස්ලාව හම ගහන්න බලන්න ඉන්නව.

    උඹ මාර බඩුවක් නේ . .. මේ මිනිහ rapist කියල කියන්න උඹ නඩුකාර උන්නාන්සේ ද ?

    උසාවියකින් හරියට නඩු අහල ඉවර වෙනකන් ඉන්නේ නැතුව මෙහෙම කියන්න උඹ කවුද පොන්ස් ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    ගල් අඟුරු කාලා බලලාද ගන්නෙ කියන කියමන හරි
    ඒවා කාලා බලන්න ඕන නැහැ. පරීක්ෂණාගාර වලදී තාප ජනක අගය හොයන්න පුළුවන්. උඹත් ඕනේ නම් කැලරි මීටර් එකක් හොයාගෙන මැනපන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    පාරාජිකා වෙන්නේ මාට්ටු උනාම විතරද ? :rofl:
    පාරාජිකා වෙන්⁣න මාට්ටු වෙන්න ඔනා නැ.
    සිද්ධිය විමත් සමග පාරාජිකා වි අවසන්.

    සිල්වත් කියලා මේ වගේ උන්ට වදින එක ට කියන්නේ මුලාව නෙවෙයි ද ?
    වදින්නේ බුදුන් ගුරුකොටගෙන
    කොහොමත් වන්දනා කරනවා කියන්නේ මුලාවට පත්වෙලා කියන එක තමයි .
    ඕනාම දෙයක්/විද්‍යාව පවා විස්වාස කිරිම, මංමුලාවක් කියලා අර්ථදැක්විය හැකියි.
    ඒක අර්ථදක්වන්නා ගේ මතය.

    ඒක බෞද්ධයන්ට හෝ කතෝලිකයන්ට හෝ මුසල්මානුවන්ට හෝ හුදෙක කිසිම ආගමිකයකුට සැලකිය යුතු කරුණක් ලෙස නොපෙනේ.

    උඹ මාර බඩුවක් නේ . .. මේ මිනිහ rapist කියල කියන්න උඹ නඩුකාර උන්නාන්සේ ද ?

    උසාවියකින් හරියට නඩු අහල ඉවර වෙනකන් ඉන්නේ නැතුව මෙහෙම කියන්න උඹ කවුද පොන්ස් ?
    උබ කියන දේ මට අදාල නැ පොන්ස්.
    මම කරන දේ මම කරනවා.

    මට ගෙදරින් එලියට බැහැලා බය නැතුව මේ දෙවල් වලට බහින්න හයිය තියනවා. කීබෝඩ් විරයෝ නම් නෙට් ගිය ගමන් හබක් 😄

    ------ Post added on May 30, 2026 at 3:42 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    අපි කොහොමද බන් සිල් චෙක් කරන්නේ? උන්වහන්සේලා සිල්සමාදන් වෙලා සිල් රකිනවා ධර්මය පිළිපදිනවා කියන අලිඛිත බැඳීමක් අනුව දායකයෝ වන අපි උන්වහන්සේලාට ගරු සත්කාර කරනවා. අපි කොහොමද හොර චීවරධාරියෝ හොයන්නේ? අහු වුනොත් එහෙම උන්ට දානමාන සපයන්නේ නැහැ.
    ඉතින් ඇයි මාට්ටු උනාම ගරු කරන එක නතර කරන්නේ ? මට්ටු උනාම මොනවද අලුතෙන් උනේ ?
    කොහොමත් බොරුවට වෙනම මිනිස්සු කියලා හිතල ගරු කරන එකේ ප්‍රතිපල තමයි ඔය .

    මනුස්සයෙක් මහන වෙන්නේ තමන්ගේ තියන අධ්‍යාත්මික අරමුණකට මිසක් එක එකාට වැඳ වැඳ ඉන්න නෙවෙයි .
    කවුද ඔය හාමුදුරුවන් ට වදින එක පටන් ගත්තේ ?

    දැන් උබ මොකක් හරි අරමුණක් හිතේ තියනගෙන වැඩක් , ජොබ් එකක් කරනවා වගේ දෙයක් තමයි ඕක .
    දැන් කරන්නේ ආගමික සංකේත කරල , බොර ගරුත්වයක් දීල අනවශ්‍ය සිවිල් බලයක් හදල දීල තියනව .
    ඒවා පාවිච්චි කරල උන් අපචාර , සල්ලි ගරන වැඩ කරනවා .
    උබලට උගන්නවා හිත තමයි වැදගත් . මොනදේ උනත් හොද හිතින් කරපු දේ විතරයි වැදගත් කියලා . :rofl: 🤦‍♂️

    වදින්නේ බුදුන් ගුරුකොටගෙන
    බුදුන් ට වදනාමාන කරන්න කියලා බුදුන් කියල තියනවද ??
    ------ Post added on May 30, 2026 at 3:42 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,277
    113
    36
    පාරාජිකා වෙන්⁣න මාට්ටු වෙන්න ඔනා නැ.
    සිද්ධිය විමත් සමග පාරාජිකා වි අවසන්.

    වදින්නේ බුදුන් ගුරුකොටගෙන

    ඕනාම දෙයක්/විද්‍යාව පවා විස්වාස කිරිම, මංමුලාවක් කියලා අර්ථදැක්විය හැකියි.
    ඒක අර්ථදක්වන්නා ගේ මතය.

    ඒක බෞද්ධයන්ට හෝ කතෝලිකයන්ට හෝ මුසල්මානුවන්ට හෝ හුදෙක කිසිම ආගමිකයකුට සැලකිය යුතු කරුණක් ලෙස නොපෙනේ.

    උබ කියන දේ මට අදාල නැ පොන්ස්.
    ------ Post added on May 30, 2026 at 3:42 PM

    තොට අදාළ නැති වෙන්නේ කොහොමද පොන්නයෝ

    අධිකරණ වල කටයුතු ඉවර වෙන්න කලින් තීන්දු දෙන්නයි අපහාස කරන්නයි උඹට බලයක් කොයින්ද

    පොන්නයා වගේ anonymous ඉඳගෙන lorry talk නොදී එළියට බැහැලා කියපන් ඔය ටික අදාල වෙන හැටි බලන්න පොන්නයා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,510
    5,385
    113
    Is This True? That Old Pedo Rapist / Parajika Cheewara Dariya Kicked Out?
    Adikaraneta Pucck Gahaganda Kiyala, Mahanayaka Ain Karanan Good As a Start
     
    Similar threads