Chinese smart phones හොඳයි ද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    Techno, infinix, Nubia වගේ ලංකාවට එන chinese smart phone හොඳයි ද?
    built quality nam sapekshawa avul.
    Alutha use karanna hodai ,laabha nisa.
    SAMSUNG wage ewata sapkshawa repairing kara kara use karana eka tikak amaruyi.

    CHinese keypad phone wala, circuit path nikan badagiya wage thiyenne hoyaganna be.
    Habai popular brand wala ewage harima neat.

    Anisa chinese keypad phonwe walacharger pin ekak gahanwa erenna loku prashna visadanne ne. Baha kiyala apahu denawa.
    Heduwath wedak ne ayeth a prashnema enawa.
     
    • Like
    Reactions: scorpion MW

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,055
    113
    Oppo හොඳයි...

    Dubai version වගේ වෙන්න ඇති..

    oppo find x9 pro ඵහෙම පට්ට ෆෝන්..සැම්සුන් කෑලි වගේ නෙමෙයි..බැටරි ලයිෆ් ඵකම දවස් දෙක තුනක් තියෙනවා..😍

    Oppo find x3 pro dan pawichchi karanne mama..find x9 pro ekak asai ganna. Eth find x3 pro eka thaama wada..oya wagema man gaawa huawei p30 pro ekak thiyenawa parana eka..ekath thaama wada. Unge flagship phones high-end.and dual sim godak ma.
    Cc @Sri_Sampath
    Oppo awurudhu 8k parana ekak thaama wada. guu Samsung dekak tiye display giyapuwa 🤮

    මම මේක use කරල විකුණුවා මේකෙම ultra ඵක ගන්න.. පට්ටම phone ඵක ❤️..විකුණුවේ අපරාදේ කියලත් හිතෙනවා දැන් නම්..☹️

    P2MZPE4.jpeg

    ------ Post added on May 30, 2026 at 7:52 AM
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,761
    113
    oppo find x9 pro ඵහෙම පට්ට ෆෝන්..සැම්සුන් කෑලි වගේ නෙමෙයි..බැටරි ලයිෆ් ඵකම දවස් දෙක තුනක් තියෙනවා..😍

    මම මේක use කරල විකුණුවා මේකෙම ultra ඵක ගන්න.. පට්ටම phone ඵක ❤️..විකුණුවේ අපරාදේ කියලත් හිතෙනවා දැන් නම්..☹️

    P2MZPE4.jpeg

    ------ Post added on May 30, 2026 at 7:52 AM
    මම දන්න විදියට ultra එක chinese මාර්කට් එකට ගහලා තියෙන්නෙ. ගූගල් සර්විසස් හරියට වැඩද ශුවර් නැ chinese රොම් එක නිසා
     
    • Like
    Reactions: scorpion MW

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,476
    5,392
    113
    Samsung හොඳ එකක් 50කට ගන්න බෑ.. ලක්ෂයක් යනවා ම තමයි.

    Infinix Note series එක හොඳ නැද්ද බං?

    Whitestone Dome glass කියලා සුපිරි එකක් තියනවා.
    ලංකාවේ උන් product එක ආවාට පස්සේ refund ඉල්ලලා දැන් ලංකාවට ship කරන්නේ නෑ..
    පොඩ්ඩක් search කරලා බලපන්.
    No shipping to SL
     
    • Like
    Reactions: scorpion MW

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,055
    113
    මම දන්න විදියට ultra එක chinese මාර්කට් එකට ගහලා තියෙන්නෙ. ගූගල් සර්විසස් හරියට වැඩද ශුවර් නැ chinese රොම් එක නිසා

    නෑ.china විතරක් නෙමෙයි මේ පාර global version ඵක අාවා...මම ගත්තා global X9 ultra ඵක..හෙනම අමාරු වුනා හොයාගන්න..මාරම ඩිමාන්ඩ් ඵකක් තියෙන්නේ global version ඵකට..ලංකාවේ අැත්තෙම නෑ..වෙන රටවල් වලත් අාපු ගමන් out of stock..ඩුබායි වල ඉන්න යාළුවෙක් දෙකක් අරන් මට ඵකක් උගෙන් ගන්න පුළුවන් වුනා ඒ නිසා..ඵහෙත් දැන් out of stock ලු..සුපිරියක් තමයි ඉතිං..😍

    CQmSGWr_d.jpeg
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,761
    113
    නෑ.china විතරක් නෙමෙයි මේ පාර global version ඵක අාවා...මම ගත්තා global X9 ultra ඵක..හෙනම අමාරු වුනා හොයාගන්න..මාරම ඩිමාන්ඩ් ඵකක් තියෙන්නේ global version ඵකට..ලංකාවේ අැත්තෙම නෑ..වෙන රටවල් වලත් අාපු ගමන් out of stock..ඩුබායි වල ඉන්න යාළුවෙක් දෙකක් අරන් මට ඵකක් උගෙන් ගන්න පුළුවන් වුනා ඒ නිසා..ඵහෙත් දැන් out of stock ලු..සුපිරියක් තමයි ඉතිං..😍

    CQmSGWr_d.jpeg
    Niyamai 💪
     
    • Love
    Reactions: Bitter Truth

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,324
    113
    35
    Spain
    මගේ ගාව ඉන්ෆිනික්ස් එකක් තියෙනවා. එක හොඳයි. ගූගල් ඇප්ස්ටෝ සපෝට්, උන්ගේත් තව ඇප්ස්ටෝ එකක් තියෙනවා. කැමති ඒවා පාව්ච්චි කරන්න පුළුවන්. බැටරි කැමරා හොඳයි
     
    • Like
    Reactions: scorpion MW

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    oppo find x9 pro ඵහෙම පට්ට ෆෝන්..සැම්සුන් කෑලි වගේ නෙමෙයි..බැටරි ලයිෆ් ඵකම දවස් දෙක තුනක් තියෙනවා..😍

    මම මේක use කරල විකුණුවා මේකෙම ultra ඵක ගන්න.. පට්ටම phone ඵක ❤️..විකුණුවේ අපරාදේ කියලත් හිතෙනවා දැන් නම්..☹️

    P2MZPE4.jpeg

    ------ Post added on May 30, 2026 at 7:52 AM

    find x9 pro එක දුන්නේ මොකෝ බන් ? උඹ ඒකට පිස්සු හැදිලා වගේනේ හොයලා ගත්තේ ? දැන් මොකක්ද පාවිච්චි කරන්නේ ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,055
    113
    find x9 pro එක දුන්නේ මොකෝ බන් ? උඹ ඒකට පිස්සු හැදිලා වගේනේ හොයලා ගත්තේ ? දැන් මොකක්ද පාවිච්චි කරන්නේ ?

    find x9 ultra ගත්තා බන්. :love: .ඒකයි විකුණුවේ..නැත්නම් විකුනන්නේ නැහැ..global version එක දැන් කොහෙවත් නැහැ හොයාගන්න..🙁

    • Like
    Reactions: hi.dushan

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,663
    113
    🤍
    BYD, Jetour, Deepal , OMODA , Jacoo වගේ ලංකාවට එන chinese Vehicle හොඳයි ද?