Boralugoda01 Nov 29, 2019 මචං මේක උඹේ උදව් ඕනම වෙලාවක්.. අපේ කිරියේ හොඳම සාමාජිකයෙක් උන ෂෙහාන් ගිවන්ත සහෝදරයා මේ පාර චන්දෙන් වැඩිම මනාපයෙන් පත් කරගන්න ඕන. මෙන්න ෂෙහාන් කිරියට දුන්න දේවල්.. මේවා බලල ඔයාගේ චන්දේ කාට දෙනවද කියලා තීරණය කරන්න.. ෂෙහාන් කිරියට දුන්න දේවල් http://www.elakiri.com/forum/search....rchid=40433282 මෙන්න උඩින්ම ඉන්න ෂෙහාන් සහෝදරයාට ඔයාගේ චන්දය දෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
මචං මේක උඹේ උදව් ඕනම වෙලාවක්.. අපේ කිරියේ හොඳම සාමාජිකයෙක් උන ෂෙහාන් ගිවන්ත සහෝදරයා මේ පාර චන්දෙන් වැඩිම මනාපයෙන් පත් කරගන්න ඕන. මෙන්න ෂෙහාන් කිරියට දුන්න දේවල්.. මේවා බලල ඔයාගේ චන්දේ කාට දෙනවද කියලා තීරණය කරන්න.. ෂෙහාන් කිරියට දුන්න දේවල් http://www.elakiri.com/forum/search....rchid=40433282 මෙන්න උඩින්ම ඉන්න ෂෙහාන් සහෝදරයාට ඔයාගේ චන්දය දෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
A A anton1979ss Oct 6, 2017 මචන් අද උදේ මීගමුව A.G. office එකට ගිහින් අහල. එහෙන් කරන්න බැහැයි කිව්වලු බන්. please මචන් උබට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම්,කරල දියන්කො.
මචන් අද උදේ මීගමුව A.G. office එකට ගිහින් අහල. එහෙන් කරන්න බැහැයි කිව්වලු බන්. please මචන් උබට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම්,කරල දියන්කො.
Pink panther Apr 14, 2017 මචන් අපිට වෝට් එකක් දියන්..:D http://www.elakiri.com/forum/showthread.php?t=1793064
jodubaba Oct 1, 2016 රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
dath kimbula Sep 19, 2016 මචං කිව්වට තරහ වෙන්න එපා. ඔය ජිෆ් දැමිල්ල නතර කරපං...උඹ දාන ඒවයින් ත්රෙඩ් නිකංම හයිජාක් වෙනවා. ඕක ලොක්කට කම්ප්ලේන් එකක් විදියට ගියොත් නිකං ඇදගැනිල්ලක් නේ...
මචං කිව්වට තරහ වෙන්න එපා. ඔය ජිෆ් දැමිල්ල නතර කරපං...උඹ දාන ඒවයින් ත්රෙඩ් නිකංම හයිජාක් වෙනවා. ඕක ලොක්කට කම්ප්ලේන් එකක් විදියට ගියොත් නිකං ඇදගැනිල්ලක් නේ...