Singer / Damro Bedroom Suites ගත්ත අය ඉන්නවද ? බඩු හොදයිද durability එහෙම

Madushan34

Active member
  • Mar 2, 2021
    227
    202
    43
    damro.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    මම ඔය කොම්පැනි දෙකෙන්ම භාණ්ඩ අරගෙන තියෙනවා.

    දම්රෝ එක හොදයි තාම ගෘහ භාණ්ඩ වලට.
     

    Madushan34

    Active member
  • Mar 2, 2021
    227
    202
    43
    මම ඔය කොම්පැනි දෙකෙන්ම භාණ්ඩ අරගෙන තියෙනවා.

    දම්රෝ එක හොදයි තාම ගෘහ භාණ්ඩ වලට.
    මේ දවස් වල offers තියන හින්දා බැලුවා ගිහින් , උන්ගේ පොඩ්ඩක් ගණන් වැඩියි හැබයි බඩු හොදයි තමා
     
    • Like
    Reactions: Janatha Jhon

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,212
    6,357
    113
    දෙකම තියනව more than 10 years අවුලක් නෑ, ලී වගේම ශක්තිමත් නෑ. සින්ගර්ලගෙ නම් ලී ඒ වත් තිබුනා, price වැඩියි.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,056
    1,488
    113
    ලී වගේ නම් ශක්තිමත් නැහැ.

    පහු ගිය ටිකේ ගන් වතුරට අහු උන, පොඩ්ඩක් විතර අඩියේ වතුර වැදුන ලි බඩු ඔක්කොම අයින් කරනවා දැක්කා. ඉදීමිල