Fuel Pass QA එක ගත්ත අය ඉන්නවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Title එක වෙනස් වෙන්න ඕන "Fuel Pass QR එක ගත්ත අය ඉන්නවද?" විදිහට.

    1773626482123.png

    එක දිගට මෙන්න මේ error එක එනවා. Bad Request error එකක් එන්නේ.
    1919 hotline වැඩත් නැහැ. මොන කාලකන්නි ජාතියක්ද මන්දා මේ ආණ්ඩුවේ ඉන්නේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,790
    113
    tracing Geo-location.. ... ...
    කලින් හදපු QR එක තවම valid හින්ද හොඳට ගියා.. 16L තිබ්බේ අද උදේ ගිහින් ගහගත්තා..
    පෝලිමේ සමහර උන්ගේ පරණ QR එක වැඩ කරන්නෙත් නෑ කියල බැන බැන ගියා..
    කලින් හදල තිබුන system එකක් run කරගන්නවත් බෑ මහලොකු උගත්තු..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහනේ මගේ නමට ට්‍රාන්සර් කරලා මාස 3ක් වගේ. ඊයේ රෑ QR හදාගත්තා. 15L කිව්වට 16 තියෙනවා. මේවෙලාවේ එකත් වටිනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,666
    113
    සේදවත්ත
    කලින් හදපු QR එක තවම valid හින්ද හොඳට ගියා.. 16L තිබ්බේ අද උදේ ගිහින් ගහගත්තා..
    පෝලිමේ සමහර උන්ගේ පරණ QR එක වැඩ කරන්නෙත් නෑ කියල බැන බැන ගියා..
    කලින් හදල තිබුන system එකක් run කරගන්නවත් බෑ මහලොකු උගත්තු..
    මචන් කොමියුනිස්ට් පක්ශය කියන්නේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කම්පැනියක් නෙමෙයි නේ . පොඩ්ඩක් ඉවසලා ඉන්න කලින් ගත්ත අයට දීලා අලුත් කාර් , පවරපු අයට ගහන්න සලසන්න හදලා රශ් එක අඩු කරයි. එතකං පොදු ප්‍රවාහනය භාවිත කරන්න. කොටින්ම ඩඩ්ලි අංකල්ටත් අලුත් එක රෙජිස්ට්‍රාර් කරන්න බැරුව කැන්ටර් එක්ක එහෙ මෙහේ යන්නේ .
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,909
    2,174
    113
    Birmingham
    පොඩ්ඩක් ඉවසන්න සිස්ටම් එක යටින් හදන ගමන් යන්නේ. ලෝකෙටම තෙල් නැතත් හුන්ඩුවට තෙල් .. :yes:
     
    • Haha
    Reactions: Blogerwiki

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මචන් කොමියුනිස්ට් පක්ශය කියන්නේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කම්පැනියක් නෙමෙයි නේ . පොඩ්ඩක් ඉවසලා ඉන්න කලින් ගත්ත අයට දීලා අලුත් කාර් , පවරපු අයට ගහන්න සලසන්න හදලා රශ් එක අඩු කරයි. එතකං පොදු ප්‍රවාහනය භාවිත කරන්න. කොටින්ම ඩඩ්ලි අංකල්ටත් අලුත් එක රෙජිස්ට්‍රාර් කරන්න බැරුව කැන්ටර් එක්ක එහෙ මෙහේ යන්නේ .
    mata nm penna baha thamath coronai dan war ekai wenas kiya kiya munwa hodanna hadana unwa. arab walin oil genna bari nm russia walin hari genen. maha loku ujaruwata kiyanne apita dan dolar thiyenawa kiyala.
    system eka dala newei waradi hadanna ona. cysis ekak enawa kiyala danagaththa wele idan mewata lasthi wenna ona pampori kiyawanne nathuwa. munge thiyenne pada talk witharai. anna ekai prasne. hamoma dannawa communist party or jjb kiyanne software company ekak newei kiyala. thamath anduwe unui oil corporation eke ballo tika kata ariya gaman kiyanne thel thiyenawa kiyala.
     
    • Haha
    Reactions: kasun090354t

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,666
    113
    සේදවත්ත
    mata nm penna baha thamath coronai dan war ekai wenas kiya kiya munwa hodanna hadana unwa. arab walin oil genna bari nm russia walin hari genen. maha loku ujaruwata kiyanne apita dan dolar thiyenawa kiyala.
    system eka dala newei waradi hadanna ona. cysis ekak enawa kiyala danagaththa wele idan mewata lasthi wenna ona pampori kiyawanne nathuwa. munge thiyenne pada talk witharai. anna ekai prasne. hamoma dannawa communist party or jjb kiyanne software company ekak newei kiyala.
    ඒම රශියන් ගේනවා කියලා ගේන්න බෑ. ට්‍රාන්ස්පොට් කොස්ට් වෙනස් , අනික ර්ශියන් කෘඩ් ඔයිල් එක රිෆයින් කරන්න පුලුවන් වෙන්න ඕනේ, උන්ට සම්භාදක තියනවා තාම . අනික මේක ගේම් එකක් තෙල් වල. ඇමරිකාවට ඕනේ වෙනිසියුලානු තෙල් වලින් හම්බකරන්න දැන් එකට ඔපෙක් මාකට් එක විනාස කරන්න ඕනේ , මිඩ්ල් ඉස්ට් ඇමරිකාවට කොකා පෙන්නුව නිසා උන්ට උන්ගෙම එකෙක් දාල තලනවා පේනවද.මේ ඔක්කම බිස්නස් ඔය කියන තරම් ලේසී නෑ දේවල් කරන්න ගියාම
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඒම රශියන් ගේනවා කියලා ගේන්න බෑ. ට්‍රාන්ස්පොට් කොස්ට් වෙනස් , අනික ර්ශියන් කෘඩ් ඔයිල් එක රිෆයින් කරන්න පුලුවන් වෙන්න ඕනේ, උන්ට සම්භාදක තියනවා තාම . අනික මේක ගේම් එකක් තෙල් වල. ඇමරිකාවට ඕනේ වෙනිසියුලානු තෙල් වලින් හම්බකරන්න දැන් එකට ඔපෙක් මාකට් එක විනාස කරන්න ඕනේ , මිඩ්ල් ඉස්ට් ඇමරිකාවට කොකා පෙන්නුව නිසා උන්ට උන්ගෙම එකෙක් දාල තලනවා පේනවද.මේ ඔක්කම බිස්නස් ඔය කියන තරම් ලේසී නෑ දේවල් කරන්න ගියාම
    anna ekai. oka ara ballo ekekwath piliganne nathiwa ai pada pampori gahanne. ai minissunwa nomaga yawanne. gotage anduwa wagema thamai. adi thakseruwen inne. dara padiyo set ekak inne katin witharak wada karana.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,666
    113
    සේදවත්ත
    anna ekai. oka ara ballo ekekwath piliganne nathiwa ai pada pampori gahanne. ai minissunwa nomaga yawanne. gotage anduwa wagema thamai. adi thakseruwen inne. dara padiyo set ekak inne katin witharak wada karana.
    ආ මේ ආන්ඩුව ෆේල් තමා සද්දෙයි පඩ ගදයි තමා . මුං මාසෙකට තෙල් තියනවා කියනකොටම මම කිව්වා මේකේ ත්‍රෙඩ් වල පොලිං එනවා කියලා . මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕනේ බ්‍රේන් වොස් කරන්න මිඩීයා ඕන තරම් තියනවා තත්වය පැහැදිලි කරන්න. ඒම නොකර පච කියලා ගනන් වැඩි කරලා දැන් බග්ස් තියන ඇප් එකක් ගෙනාව. කිසිම ප්ලෑනිග් එකක් අනාගතය ගැන හිතලා වැඩ කරන් නෑ. මුං පොලිටික්ස් කරාට අවුට් ඩේටඩ් දේශපාලනයක් කරන්නේ .

    ඉලගට වෙන්න පුලුවන් තෙල් ගෑස් නැත්තම නැති වෙන එක . සිවිල් කෝලහාල , සමාන්‍ය ජන ජ්විතය අඩාල වීම අහාර පාන වියදම් ඉහල යාම සහ හිගවීම . භාන්ඩ පැසක් කලමනාකරණය කරගන්න , බෙහෙත් අරන් තියාගන්න බලන්න
     
    • Like
    Reactions: rambo321