අප්‍රේල් මාසෙ තෙල් ගේන්න ඩොලර් මිලියන 886 වඩා ක ගිහින්.
mall_9n Well-known member Apr 19, 2026 608 1,507 93 May 31, 2026 #1 Reactions: 2osama and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 5,816 10,948 113 35 Spain May 31, 2026 #2 ඉතින් බන් ලෝකේ තෙල් මිල බැහැලා කියල නේ කියන්නේ? ඇයි ඒ තරම් සල්ලි ගිහින් තියෙන්නෙ Reactions: ssss1987
olu bakka Well-known member Aug 18, 2011 22,466 23,001 113 May 31, 2026 #3 Inigo Montoya said: ඉතින් බන් ලෝකේ තෙල් මිල බැහැලා කියල නේ කියන්නේ? ඇයි ඒ තරම් සල්ලි ගිහින් තියෙන්නෙ Click to expand... Adu wela na bn. Thama 90 k wenawa. Tibbe 50 ta. 100-110 gihin dn 90 ta thiyenne. Reactions: Inigo Montoya
Inigo Montoya said: ඉතින් බන් ලෝකේ තෙල් මිල බැහැලා කියල නේ කියන්නේ? ඇයි ඒ තරම් සල්ලි ගිහින් තියෙන්නෙ Click to expand... Adu wela na bn. Thama 90 k wenawa. Tibbe 50 ta. 100-110 gihin dn 90 ta thiyenne.
P planner123 Well-known member May 22, 2018 8,086 13,967 113 May 31, 2026 #4 Loke thel mila wadi weddi meheth ekama wenawa nam ehema aanduwak ratakata mokatada kiyalath ekek issara ahuwa. Passe uu president wunane Reactions: Inigo Montoya
Loke thel mila wadi weddi meheth ekama wenawa nam ehema aanduwak ratakata mokatada kiyalath ekek issara ahuwa. Passe uu president wunane
T Tonto Well-known member Apr 23, 2023 4,236 4,050 113 May 31, 2026 #5 තෙල් මිල වැඩි වෙන එකක් කමක්නෑ කියල අය තෝරල මිල වැඩි උන එකෙන් හානියට පත් අයගෙ වියදම් ඒ ගොල්ලන්ගෙන් වැඩියෙන් අයකරල විසදමු Reactions: Inigo Montoya
තෙල් මිල වැඩි වෙන එකක් කමක්නෑ කියල අය තෝරල මිල වැඩි උන එකෙන් හානියට පත් අයගෙ වියදම් ඒ ගොල්ලන්ගෙන් වැඩියෙන් අයකරල විසදමු
Phone Hora Well-known member Apr 19, 2016 4,913 7,848 113 May 31, 2026 #6 ලෝකේ තෙල් මිල අඩු වෙද්දී ඇයි අපේ වැඩි වෙන්නේ? Reactions: Inigo Montoya
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,830 99,000 113 May 31, 2026 #7 M olu bakka said: Adu wela na bn. Thama 90 k wenawa. Tibbe 50 ta. 100-110 gihin dn 90 ta thiyenne. Click to expand... Double වෙන්න ඕනි එක අට ගුණයක් උනේ කොහොමද Reactions: wordpress and Inigo Montoya
M olu bakka said: Adu wela na bn. Thama 90 k wenawa. Tibbe 50 ta. 100-110 gihin dn 90 ta thiyenne. Click to expand... Double වෙන්න ඕනි එක අට ගුණයක් උනේ කොහොමද
C Cypress Well-known member Jul 22, 2021 15,956 27,305 113 May 31, 2026 #8 Inigo Montoya said: ඉතින් බන් ලෝකේ තෙල් මිල බැහැලා කියල නේ කියන්නේ? ඇයි ඒ තරම් සල්ලි ගිහින් තියෙන්නෙ Click to expand... ඒ අඟුරු කුමාර දිශානායක බදු කොටාගේ කොමිස් එක. ගානට කොමිස් ටික යටින් පක්ශ අරමුධලට වැටෙනවා. වෙලාවට බදු ගෙවපල්ලා. Reactions: Inigo Montoya
Inigo Montoya said: ඉතින් බන් ලෝකේ තෙල් මිල බැහැලා කියල නේ කියන්නේ? ඇයි ඒ තරම් සල්ලි ගිහින් තියෙන්නෙ Click to expand... ඒ අඟුරු කුමාර දිශානායක බදු කොටාගේ කොමිස් එක. ගානට කොමිස් ටික යටින් පක්ශ අරමුධලට වැටෙනවා. වෙලාවට බදු ගෙවපල්ලා.
2osama Well-known member Oct 25, 2010 81,359 72,544 113 මාලඹේ May 31, 2026 #9 තෙල් අඩුකරලා වෙන රටවල් වල
intel_inside Well-known member Jan 19, 2012 2,289 1,309 113 May 31, 2026 #10 Ithin bun ape gewnna tiyana naya tika kajjak da kiyal kiyapu kena ne inne