අප්‍රේල් මාසෙ තෙල් ගේන්න ඩොලර් මිලියන 886 වඩා ක ගිහින්.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    638
    1,583
    93



    wash laundry GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,948
    11,228
    113
    35
    Spain
    ඉතින් බන් ලෝකේ තෙල් මිල බැහැලා කියල නේ කියන්නේ? ඇයි ඒ තරම් සල්ලි ගිහින් තියෙන්නෙ
     
    • Haha
    Reactions: ssss1987

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,512
    23,071
    113
    ඉතින් බන් ලෝකේ තෙල් මිල බැහැලා කියල නේ කියන්නේ? ඇයි ඒ තරම් සල්ලි ගිහින් තියෙන්නෙ
    Adu wela na bn. Thama 90 k wenawa. Tibbe 50 ta. 100-110 gihin dn 90 ta thiyenne.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,285
    4,109
    113
    තෙල් මිල වැඩි වෙන එකක් කමක්නෑ කියල අය තෝරල මිල වැඩි උන එකෙන් හානියට පත් අයගෙ වියදම් ඒ ගොල්ලන්ගෙන් වැඩියෙන් අයකරල විසදමු

     
    • Haha
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,962
    27,315
    113
    ඉතින් බන් ලෝකේ තෙල් මිල බැහැලා කියල නේ කියන්නේ? ඇයි ඒ තරම් සල්ලි ගිහින් තියෙන්නෙ
    ඒ අඟුරු කුමාර දිශානායක බදු කොටාගේ කොමිස් එක. ගානට කොමිස් ටික යටින් පක්ශ අරමුධලට වැටෙනවා. වෙලාවට බදු ගෙවපල්ලා. 🤌 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads