@Anonymous Prankster කොල්ලො උඹට මාත් එක්ක හැප්පෙන්න සිරාවටම අමාරුයි බං. Fake වලින් කොහොම හැමනුණත් හරි යන් නෑ. කොන්ද පණ අැතිව real profile එකෙන් දාපන් මමයි කරේ කියලා. ඔය කියන cctv එක්කම දාපන්. එතකොට විතරයි ඕක "convince" (convinced නෙවෙයි බොල එ‍් past tense) කරන්න පුළුවන් වෙන්නෙ. නැත්තම් prank එකත් අපරාදෙ සිරාවටම. Real එකෙන් දාලා මාව tag කරපන් පිරිමියෙක් වගේ.
![]()
හරියට එ්කවත් කොරගන්ඩ සල්ලි නැද්ද කොහෙද මුන්ට.
අනිවා මචන්.මුන් ඔක්කොම බොරු කරන්නෙ
උඹත් එක්ක හැප්පෙන්න මේකෙ උන්ට බෑ![]()