mama me place eka recommended karanne na. mage ahe penima point 5 walin wenas una lens 2 godak ikmanata sawuththu una. mage waradinda danne na. kohomahari mata specs dagena innsa bari mattamatama awa. passe 6000k dila gampaha wickramaarachchi eken lens maru kala. dan hariමම නම් ලෙන්ස් එකයි ෆ්‍රේම් එකයි දෙකම හැදුවෙ ප්‍රින්ස් ස්ට්‍රීට් එකෙන්. යූටියුබ් මිට්ටෙක්ගෙ වීඩියෝ එකක් බලල අනුර ඔප්ටිකල් එකෙන් හැදුවෙ. අවුලක් නෑ. උන් හොදටම වැඩේ කරල දුන්න. 7000යි ගියේ දෙකටම. ෆ්‍රේම් එක හොදටම හොදයි. ලෙන්ස් එකෙන් කියන්න තරම් පේන වරදක් නෑ. මේක කෙටුවෙත් හදපු ස්පෙක් එක දාගෙන තමා
niyamaine machan..
mata low vision nisa godak places walin baraganne na hadanna..
mage lens eka -16.00
anthimata haduweth vision care.. lens ekata witharak 15500 giya 2021 mula (cryzal prevencia lenses)..
e wage high power lenses kohomada danne na anura eke ganan ehema?