කුහක හීනමාන ජෙප්පෝ !

Frenth

Junior member
  • May 2, 2025
    97
    97
    18

    කුහක හැත්තක්.

    ඔය මාධ්‍ය හමු වල මේ ඇමති උත්තර දෙන්නෙම දන්නේ නැහැ, මට ඒ ගැන කියන්න බෑ ගගා.
    මාධ්‍ය හමු වලට වත් තොරතුරු දන්න කෙනෙක් යොමු කරන්න බුද්ඪ්ධිය පහළ වේවා...🙏
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    හදුන්නෙත්ති ට නේද Credit එක යන්න ඕනේ මහින්ද සමරසිංහ කියන්නේ කවුද
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,855
    15,347
    113
    New Zealand
    මහින්ද සමරසිංහ නිසා තමයි. නැත්නම් හදුනව යවන්න තිබුනනේ ඇමරිකාව එක්ක නිගෝෂියේට් කරන්න. :P
    මාලිමාව මේවා දන්න නිසා තමයි මහින්ද සමරසිංහ , රාජපක්‍ෂලගේහොදම හිතවතෙක් වෙලත් ඇමරිකන් තානාදිපතිකමෙන් අයින් නොකර තියාගෙන ඉන්නේ.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,607
    2,410
    113
    නිධානයක් උඩ
    කුහක හැත්තක්.

    ඔය මාධ්‍ය හමු වල මේ ඇමති උත්තර දෙන්නෙම දන්නේ නැහැ, මට ඒ ගැන කියන්න බෑ ගගා.
    මාධ්‍ය හමු වලට වත් තොරතුරු දන්න කෙනෙක් යොමු කරන්න බුද්ඪ්ධිය පහළ වේවා...🙏
    වෙන කවුද ඉන්නෙ?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,285
    4,109
    113

    Shik ban.
    No basic human qualities. Even Ltte was above jvp🤔

    Dan erisiyawata Mahindha Samarasinghe ayin karala Kelaniye jep ekek dai😁😁😁

    Aththatama aru MBBS karapu Dr kenek kiyanna puluwan da????
    ------ Post added on Jul 16, 2025 at 12:14 AM

    jepponta sinhalawath puluwanda 😂
    මට ප්‍රස්නයක් ඉස්සර ඉදල තිබ්බ රජ කම දෙන්න කොච්චර ඒකාලෙ දේවල් බැලුවද...රටේ සුදුසු එකෙක් නැත්නම් එකෙක්ට දෙන්නෑ පිටරටින් රජෙක් ගේනවා.
    රජා,ආන්ඩුව කියන එකේ තත්වයක්, කොලිටියක් තියෙන ඕන. පහත් එවුන්ට රජකම් නොදෙන්නෙ ඒකයි.
    මෑතකාලෙ ගත්තොත් කලින් හිටි එවුන් ඔක්කොමගෙ වැරදි අනන්ත තිබ්බත් මිනිස්සු එක්ක ඉන්න පොඩි සීන් එකක් තිබ්බ.මේ වගෙ පට්ට කුහක අහන්කාර නෑ. කොහොමත් කන බොන එවුන් හිගන ලෙවෙල් ඉන්න එවුන්ට වඩා ඕපන්. මෑතකාලෙ උගත් පාඩම් තමා කවදාවත් පහත් පෙලේ එවුන් උඩින් තියන්න හොද නෑ ඒවගෙ එවුන් උඩින් තිබ්බ ගමන් කෙලිනව .රිච් ජාන නැත්නම් රජකමට සුදුසුනෑ
    ------ Post added on Jul 16, 2025 at 12:27 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,821
    21,837
    113
    ගම මහනුවරයි
    Shik ban.
    No basic human qualities. Even Ltte was above jvp🤔

    Dan erisiyawata Mahindha Samarasinghe ayin karala Kelaniye jep ekek dai😁😁😁

    Aththatama aru MBBS karapu Dr kenek kiyanna puluwan da????
    ------ Post added on Jul 16, 2025 at 12:14 AM

    මට ප්‍රස්නයක් ඉස්සර ඉදල තිබ්බ රජ කම දෙන්න කොච්චර ඒකාලෙ දේවල් බැලුවද...රටේ සුදුසු එකෙක් නැත්නම් එකෙක්ට දෙන්නෑ පිටරටින් රජෙක් ගේනවා.
    රජා,ආන්ඩුව කියන එකේ තත්වයක්, කොලිටියක් තියෙන ඕන. පහත් එවුන්ට රජකම් නොදෙන්නෙ ඒකයි.
    මෑතකාලෙ ගත්තොත් කලින් හිටි එවුන් ඔක්කොමගෙ වැරදි අනන්ත තිබ්බත් මිනිස්සු එක්ක ඉන්න පොඩි සීන් එකක් තිබ්බ.මේ වගෙ පට්ට කුහක අහන්කාර නෑ. කොහොමත් කන බොන එවුන් හිගන ලෙවෙල් ඉන්න එවුන්ට වඩා ඕපන්. මෑතකාලෙ උගත් පාඩම් තමා කවදාවත් පහත් පෙලේ එවුන් උඩින් තියන්න හොද නෑ ඒවගෙ එවුන් උඩින් තිබ්බ ගමන් කෙලිනව .රිච් ජාන නැත්නම් රජකමට සුදුසුනෑ
    ------ Post added on Jul 16, 2025 at 12:27 AM

    oka godak ewun piliganne na bn... minissunta wadiyenma arinne oya yata idan uda apu ewun thamai ban :yes: eka loke koheth ekai...

    pahath unwa karata gannama hoda naththe okai... meke owa api kiwwama mun apita kunuharupen baninawa issara :lol: dan tikak hodai...
     
    • Like
    Reactions: Tonto