මේ සතියට අද දැන් දෙවනි දවස 8 ඉදල 5 වෙනකන් පවර් කට්. Maintains ලු. 

ඇත්තටම නඩත්තුවක් වෙන්න ඇති බං. අපිට නම් ලයිට් කපපු කාලයක් මතක නෑ. අන්තිමට ලයිට් ගියේ අර වඳුරා පැනපු දවසෙමේ සතියට අද දැන් දෙවනි දවස 8 ඉදල 5 වෙනකන් පවර් කට්. Maintains ලු.![]()
koheda area eka...මේ සතියට අද දැන් දෙවනි දවස 8 ඉදල 5 වෙනකන් පවර් කට්. Maintains ලු.![]()
කොහෙද පළාත.. මම විදුලිබලේ වැඩ කරන්නෙ. කොහෙද කිව්වොත් හොයලා බලන්න පුළුවන්මේ සතියට අද දැන් දෙවනි දවස 8 ඉදල 5 වෙනකන් පවර් කට්. Maintains ලු.![]()
ඇත්තටම නඩත්තුවක් වෙන්න ඇති බං. අපිට නම් ලයිට් කපපු කාලයක් මතක නෑ. අන්තිමට ලයිට් ගියේ අර වඳුරා පැනපු දවසෙ
Ewageකොහෙද ඒරියා එක කියල ඇහුවට කියන්නෙ නැහැ බන්
කිව්වනම් පොඩ්ඩක් හොයලා බලන්න තිබ්බා. මුගෙ බොරුද කොහෙද
කැම්පේන් සීන් එකක් වගේ පේන්නෙ
View attachment 263963