මෝඩ මාලිමා ජෙපි ගන්දස්සාරේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,108
    25,485
    113
    Fantasy

    තොරන් වලින් ජාතක කතා පෙන්නලා ආදර්ශමත් කතාවක් පෙන්නවා.
    මේකත් එහෙම දෙයක්.
    ශබ්ද, ගන්ද , රූප, ස්පර්ශ වලට ඇලෙන්ඩ එපා සුවද වගෙම ගඳත් තියෙනවා කියන්න කරපු වැඩසටහන් මේක.
    බයියො දැන් එක එක කතා කියයි...

    මට එකෙක් කියපන්කො ඔහොම නහය වහගත්තා කියලා ආස්වාස කරන වායු පරිමාවේ මෙනසක්, ආස්වාස කරන වාතයෙ සංයුතියෙ වෙනසක් තියෙනවද..? නැත්තම් පුරුද්දට කරන දෙයක්ද? @emoji diaries
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,353
    24,867
    113
    බල්තසාර් නෝනා ගේ හපන්කන්. නාහේ මිරිකන් තමයි වෙසක් බලන්න ඇවිදින්න ඕන.
    මිනිස්සුන්ට අනිත්‍ය මෙනෙහි කරන්න එහෙම කරලා තියෙන්නෙ. නැත්නම් වෙසක් කූඩු විතරක් දැකලා තව තවත් ලෞකික ජීවිතේට ඇලෙනවා. උඹලට ඕවා තේරෙන්නෙ නෑ