අද කාලෙ වාහනයක් නැතුව කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,213
    5,876
    113
    Galaha
    නෑ මචං job එකක් කරන්නේ නෑ

    මම ජොබ් එකක් කරන්න කියන්නෙත් නෑ

    පුළුවන් ඔක්කොම සැප දෙනවා.. gaming laptop එකකුත් තියෙනවා බං

    ඒ නිසා.. වාහන වලට එන එවුන් නෙවෙයි.. උඹට ඇත්තටම ආදරේ, උඹ ඇත්තටම ආදරේ කෙල්ලෙක් හොයාගනින්

    මට සල්ලි, ඉන්න හිටින්න නැති උනත් මගේ wife මට නැති වෙන්නේ නෑ.
    Marvel Studios Smile GIF by Disney+
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    අපෙ ඔෆිස් එකේ මට විතරයි වාහනයක් නැත්තෙ.

    ලගකදි කෙල්ලෙකුත් කිව්ව ඔය වයසත්

    එක්ක වාහනයක් දැන් තියෙන්න

    ඕන නේද කියල :(
    corporate ganu wahanayak thiyana kollek hoyanawa kiyanne alto ekak nemei aduma Vezel ekak wath kiyala mathaka thiya ganin..
    enisa podi ekak aran impress karanna nam amarui..
    eeta hondai bus eka yana eka mata lesi, traffic eke drive karana eka epa wenawa wage boru excuse ekak kiyana eka..
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,554
    1,543
    113
    Galle
    වාහනයක් පෙන්නලා දාගන්න ඒක ඊට වඩා ලොකු වාහනයකින් එකෙක් අවොත් උඹේ වාහනේ ඉඳලම කකුල් පලල් කරනවා... එතකොට උඹට වාහනේ ඉඳන් අතේ ගහන්න පුළුවන් ..... එහෙම වාහන වලට එන ඒව වැඩක් නෑ බං... පොළවේ ඉන්න එකියක් හොයාගනින්.... එහෙම අය ඉන්නවා...හැබැයි ඉතින් කටින් පයියෙන් වැඩ දාන්න ඕන හොඳට
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    වාහනයක් පෙන්නලා දාගන්න ඒක ඊට වඩා ලොකු වාහනයකින් එකෙක් අවොත් උඹේ වාහනේ ඉඳලම කකුල් පලල් කරනවා... එතකොට උඹට වාහනේ ඉඳන් අතේ ගහන්න පුළුවන් ..... එහෙම වාහන වලට එන ඒව වැඩක් නෑ බං... පොළවේ ඉන්න එකියක් හොයාගනින්.... එහෙම අය ඉන්නවා...හැබැයි ඉතින් කටින් පයියෙන් වැඩ දාන්න ඕන හොඳට
    ඒක හරි බන්. සෙට් කට ගත්තට පස්සෙ පයියෙන් හොඳට වැඩ පෙන්නුවොත් කෙල්ල වහ වැටෙනවා. එතකොට කාර් බාර් ඕන නෑ. සාමාන්‍ය life style එකක් විතරයි ඕන. කෙල්ලට හොඳට ලව් කරලා තරු පේන්න වදින්න දුන්නම හැමදාම උඹ ළඟ ඉන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    Pick me කතාව හරි මට last weekend Wagon R part time duwana පොරක් හම්බුනා ලක්ෂ 5 කරන. පොරගේ 4months වගේ දිගටම තිබ්බ 5 average . ලස්සන කෙල්ලෝ යන්නේ scooty වල කොල්ලොත් එක්ක ඕනි තරම්. මම හිතන්නේ vehicle එකක් තියෙන්නම ඕනි නැහැ. තිබ්බොත් හොඳයි
     

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    658
    466
    63
    Pick me කතාව හරි මට last weekend Wagon R part time duwana පොරක් හම්බුනා ලක්ෂ 5 කරන. පොරගේ 4months වගේ දිගටම තිබ්බ 5 average . ලස්සන කෙල්ලෝ යන්නේ scooty වල කොල්ලොත් එක්ක ඕනි තරම්. මම හිතන්නේ vehicle එකක් තියෙන්නම ඕනි නැහැ. තිබ්බොත් හොඳයි
    Vehical oni ne, kalu kata kota natn
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,636
    11,226
    113
    අපෙ ඔෆිස් එකේ මට විතරයි වාහනයක් නැත්තෙ.

    ලගකදි කෙල්ලෙකුත් කිව්ව ඔය වයසත්

    එක්ක වාහනයක් දැන් තියෙන්න

    ඕන නේද කියල :(
    මේවගේ සිද්දියක් මටත් උනා..මම නම් එහෙම උන්ව ඈත්ම කරලා දානවා..උන් බලන්නේ වාසිය විතරයි....කවදහරි තොට තොගේ වාහනේ ලීස් එක ගෙවාගන්න බැරුව හිටපු දවසට කෙල්ල ත් ලෙෆ්ට් වෙනවා ෂුවර්...
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,951
    7,271
    113
    Kotahena
    Oka milenials lata තියෙන issue එකක්.
    Gen z උන්ට ඕක නෑ. කෙල්ලෝ ලස්සනයි වගේම සල්ලි පස්සේ එන්නෙ අඩුවෙන්. හැබැයි kolla inna ඕන ටිකක් lassanata
     
    • Like
    Reactions: Inigo Montoya

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,598
    113
    Abyss
    Oka milenials lata තියෙන issue එකක්.
    Gen z උන්ට ඕක නෑ. කෙල්ලෝ ලස්සනයි වගේම සල්ලි පස්සේ එන්නෙ අඩුවෙන්. හැබැයි kolla inna ඕන ටිකක් lassanata
    Mama gen z ban. Ooka kiyapu kella 2004
     
    • Wow
    Reactions: Tramadol

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,365
    11,722
    113
    🤍
    කෑල්ලක් දාගන්න පුලුවන්

    හැබැයි ටික දවසයි

    උබට ඒකිගේ උවමනා සපුරන්ඩ , සල්ලි , වාහන නැත්තන් ලොවෙත් දාලා යනවා

    පොශ් කෑල්ලක් දාගෙන බස් එකේ යන්ඩ බෑනේ බන්....

    දුප්පත් කෙල්ලෙක්නම් සමරහවිට ඉදී දිගටම
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,614
    113
    35
    Spain
    අපෙ ඔෆිස් එකේ මට විතරයි වාහනයක් නැත්තෙ.

    ලගකදි කෙල්ලෙකුත් කිව්ව ඔය වයසත්

    එක්ක වාහනයක් දැන් තියෙන්න

    ඕන නේද කියල :(
    යකෝ එකී සිග්නල් එකක දුන්නේ, දාගනින් දැම්ම
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,614
    113
    35
    Spain
    ow eeki mata tikak kamathiy
    එහෙනම් හරි, බය වෙන්න එපා. ටික ටික චැට් කරන්න ගනින්. ඉබේම ලවු එකක් වෙයි. ටිකක් ඉඳල සෙට්ල් වෙයන්. ගුඩ් ලක්.