අයි ටී.. කරන සෙට් එක වෙනුවෙන් කතා කරන්න කවුරුත් නෑ, මොකද මේ එක ගැන හරියට දැනුමක් තියෙන කෙනෙක් නෑ වග කිව යුතු තැන් වල
හැම එකටම නිදහස් අධ්‍යාපනය කිය කිය වැලලිලා වැඩක් නෑ, හැම එකාම නිදහස් අධ්‍යාපනය තමයි ඉගෙන ගත්තේ. ඒ පහුසුකම හරියට පාවිච්චි කරල ගොඩ ගිය අය වෙනම කොටසක් කියන එක වැරදි.
බදු නම් හොයගෙන එනවා අරක ගෙවපන් මේක ගෙවපන් කියල. හරියට ඉන්ටනෙට් එක වත් සාධාරන විදිහට දෙන්න මැදිහත් වෙන්නේ නෑ ඔය එකෙක් වත්.
කොටින්ම කීවොත්, රජයේ සහයෝගයෙන් පුද්ගලික සමාගම් වැඩ කරන කට්ටිය හූරගෙන කනවා.
ඉන්ටර්නෙට් එක ගෙවන ගානට සේවයක් නෑ.
බැංකුවේ සල්ලි ටික ට්‍රාස්සර් කරන්න ගියාම ඒකට කෙලිනව.
හිතල බලපන්කො බැංකුවෙ අපේ සල්ලි තියාගේන් අපෙන් කොච්චරක් දේවල් වලට කපනවාද කියලා..
උපයන එකටත් බදු ගෙවල, කන කෑම එකටත් බදු ගෙවල, වැඩ කරන සොෆ්ට්වේයා වලටත් බදු ගෙවලා
තව මොනවා කරන්නද මේකේ...